මන්ත‍්‍රීවරුන්ට වාහන ගෙන්විය යුතුයි.. ඉන් රටට පාඩුවක් වන්නේ නෑ..- ලොහාන්

June 13, 2021 at 1:20 pm | lanka C news
මන්ත‍්‍රීවරුන්ට වාහන ගෙන්විය යුතුයි.. ඉන් රටට පාඩුවක් වන්නේ නෑ..- ලොහාන්

මන්ත්‍රීවරුන් සඳහා ගෙන්වීමට යෝජනා වී තිබූ වාහන ප්‍රමාණය ගෙන්වාගැනීම සුදුසු බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.

ඒ හරහා රටට පාඩුවක් සිදු වන්නේ නැති බවත් එම වාහන ණය පහසුකමක් යටතේ ලබා ගන්නා එකක් බවත් ඒ මහතා සඳහන් කරයි.

එම වාහන ගෙනාවා කියා ආණ්ඩුවට ණය බරක් එක් වන්නේ නැති බව ද ඔහු කියා සිටියි.

එනිසා දැනට හිමිවී ඇති ඒ ණය පහසුකම අපතේ නොයවා එම වාහන ටික ගෙන්වාගැනීම සුදුසු බව තම අදහස යැයිද ඔහු කියා සිටියේය.

36,177 views

57 Comments to “මන්ත‍්‍රීවරුන්ට වාහන ගෙන්විය යුතුයි.. ඉන් රටට පාඩුවක් වන්නේ නෑ..- ලොහාන්”

  1. මහ මොළකරු says:

    මූගේ තියරියට අනුව රටේ ජනතාව කුස ගින්නෙන් මලත් කිසිම ප්‍රශ්ණයක් නෑ, හරක් ටිකට වාහන ගෙන්නලා දීලා

  2. Rabok says:

    Idiot — Your mother is going to pay the loan??? We have to pay !!! What for ????

  3. Rabok says:

    Idiot — Your mother is going to pay the loan??? We have to pay !!! What for ???? Bollck Cart tikjak Indiawen genath denna

Main News