මන්ත‍්‍රීවරුන් 31ක් නිරෝධායනයේ.. සියළු මන්ත‍්‍රීවරුන්ට PCR

January 12, 2021 at 8:40 am | lanka C news
මන්ත‍්‍රීවරුන් 31ක් නිරෝධායනයේ.. සියළු මන්ත‍්‍රීවරුන්ට PCR

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 31 කෙනෙකු ස්වයං නිරෝධායනය ලක්කර තිබේ.

එම පිරිසට PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත අතර පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට PCR පරීක්ෂණ හෙට දිනය ඇතුළත සිදු කිරීමට සූදානම් වෙමින් ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආසාදිත වීම හා තවත් පිරිසක් ඔවුන්ගෙන් ආශ්‍රිතයන් වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

14,973 views

5 Comments to “මන්ත‍්‍රීවරුන් 31ක් නිරෝධායනයේ.. සියළු මන්ත‍්‍රීවරුන්ට PCR”

  1. පොඩි එකා says:

    තැරිදාර පුන්නක්කු බයියන් වන ලක්වැසි අභිමානවත් ජනතාවට කොරගන්ඩ බැරි උන දේ කොරෝනා ආශිර්වාදය විසින් ඉටු කර දේවා.

    රොත්තටම හැදිලා මැරියා………ව්

    • ඔඩ්ඩි යකා says:

      පැඩ් සජියා පැනිකාරයන්ට බැන වැදුණු නිසා පැනිය බන්න බැරිලු, ” ආසයි බයයි ” නුමුත් උදේ දවල් “පක නිලේ” බොනවලු

    • sanjeewa jayawardana says:

      Kala Kampala deemak Akiyama hithanna mata vitharada?

  2. sira says:

    අනේ සදු 31ද ඉතුරු ටික RIP ද

  3. Diogenes says:

    mun okkoma deyiyange pihiten tholonji wewaa!!

Main News