මන්ත්‍රීවරුන් 80කට විරුද්දව අල්ලස් කොමිසමෙන් පරීක්ෂණ…
April 12, 2021 at 1:20 pm | lanka C news
ප්‍රාදේශීය දේශපාලඥයන් අසූ දෙනකුට විරුද්ධව අල්ලස්, දූෂණ හා අයථා වත්කම් ඉපයීම සම්බන්ධ චෝදනා පිළිබද විමර්ශන පවත්වන බව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම සඳහන් කරයි.
මෙම දේශපාලනඥයන්ගෙන් වැඩි දෙනෙකු ප්‍රාදේශීය හා නගර සභා මන්ත්‍රීවරුන් යයිද කොමිසම කියා සිටියි.
විපක්ෂය මෙන්ම ආණ්ඩුවේ දේශපාලනඥයන්ද මෙම පිරිස අතර වෙති.
වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්රය සම්බන්ධයෙන් යැයි ද කොමිසම කියා සිටී.
නියමයි. ජනතාවට සේවය කරණ එක අරමුණ නම්, පගා ගන්න අවශ්‍ය නෑනේ.
අපොයි ඔව් දෙයියනේ අර මේන්තුවේ ඉන්න බෝ පැල නං ඔය අසප්පුරුස වැඩ කරන්නෑ ඕං .
අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ…
ලේකිරි දුන්උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ…
දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ…
දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙදේ කා මට විනකෙටුවෝ.