මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තු නෑවිත් පාරේ රස්තියාදු ගහන නිසා කදුළු ගෑස්, ජල ප‍්‍රහාර කන්න වෙනවා.. – කිරිඇල්ල

December 6, 2016 at 8:40 am | lanka C news
මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තු නෑවිත් පාරේ රස්තියාදු ගහන නිසා කදුළු ගෑස්, ජල ප‍්‍රහාර කන්න වෙනවා.. – කිරිඇල්ල

මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තු නෑවිත් පාරේ රස්තියාදු වෙනකොට කදුළු ගෑස් වදින බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පෙරේදා දිනයේ පාර්ලිමේන්තු වටරවුමේ පැවති විරෝධතාවයට පොලීසිය විසින් එල්ල කරනු ලැබූ කදුළු ගෑස් හා ජල ප‍්‍රහාරයන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දස දෙනෙකුටද එල්ල වීම සම්බන්දයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

‘මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ.මන්ත‍්‍රීවරු පාරේ රස්තියාදු වෙනකොට මෙවැනි දේවල් වෙනවා’

6 views

9 Comments to “මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තු නෑවිත් පාරේ රස්තියාදු ගහන නිසා කදුළු ගෑස්, ජල ප‍්‍රහාර කන්න වෙනවා.. – කිරිඇල්ල”

  1. Boo says:

    ඒ කියන්නේ යම් දවසක මේ ගොනා පාර දිගේ මැයි දිනේට හරි, පිළිගැනීම් පෙරහැරක හරි, විරෝධතා පෙළපාලියක හරි ගියොත් පාර්ලිමේන්තුවේන් පිටනං මූට අම්බානක කඳුළු ගෑස් ගහන්න ඕනේ කියන එකයි.

    මූට “ඕන ගොනෙක්” කියල කියන්නේ කට කහනවටද?

  2. පැණියා says:

    ඇත්තද? එහෙමද කිව්වේ?

  3. කිරිවල්ල says:

    කොහොමද මගේ ගොන් කතාව? ටෝය්යන්ට සතුටුයිනේ. ගහන්න අප්පුඩියක්. තව සියයක් ගොන්කතා කියන්නම්. හැබැයි කියන්නේ එහෙම නැහැ ඕන ගොනෙක්ට ඔය කතාව කියන්න පුළුවන් කියලා. මොකද මම රටේ අධ්‍යාපනය කන ගොනා.

  4. sunil says:

    ඇත්තනේ මුන් මේ රාජපක්ෂගේ තියරි පාවිච්චි කරන්න එනවනේ

  5. sampath says:

    ඒකාබද්ද විපක්ෂේ උන්ව හැම ගහන්න ඕනේ .

  6. බට්ටා says:

    ඇමතිතුමා කොහොමද කිව්වේ කියලා නිව්ස් වලින් බලාගන්න බොරු නිව්ස් දාන්නේ නැතුව…

  7. inspector ලකී says:

    පාර්ලිමේන්තුවේ ඉන්නෙ නැතිව ‍රස්තියාදු ගහනවට හොද වැඩේ

  8. සරණ says:

    පාරේ රස්තියාදු ගහන මන්ත්‍රීවරුන්ව හදන්න බැහැ. කදුලු ගෑස් ගහන්නම වෙනවා

  9. MAHASONA says:

    සිංහලයින්ට කදුළු ගෑස් ..උතුරේ කොටි ත්‍රස්තවාදීන්ට මල් පොකුරු ජනපතිගේ ගෙදර භෝජන සංග්‍රහ ..මේවගේ නිවට දේශපාලුවෝ ,,වහාම මොහුව පාර්ලිමේන්තුවෙන් නෙරපා දැමිය යුතුයි ..මිනිසුනේ තවත් මේ දේශද්‍රෝහියන්ට රටේ පාලන බලය දී බලා සිටින්නේ මන්ද ?
    .. පාර්ලිමේන්තුවේ සිටින මේ නිවට වසලයින්ගේ ඉවත් නොකර කතා අසමින් බලාසිටිම ගැන ….ලැජ්ජයි මිනිසුනේ ..

Main News