මන්ත‍්‍රී අතවුල්ලා සභා ගැබෙන් එලියට දමයි..

September 22, 2020 at 1:20 pm | lanka C news
මන්ත‍්‍රී අතවුල්ලා සභා ගැබෙන් එලියට දමයි..

ජාතික කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ALM අතවුල්ලා මහතා අද පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත් කර තිබේ.

ඒ මහතා අද ඇඳගෙන ආ ඇඳුම ස්ථාවර නියෝගවලට අනුව පටහැනි වීම නිසා පාර්ලිමේන්තු නිලධාරින් විසින් මෙම තීරණය ගෙන ඇත.

අත් රහිත කබායක් සහ වෙනත් වර්ණ කමිසයකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණි මන්ත‍්‍රීවරයාට සබා ගැබෙන් ඉවත් වන්නැයි නිලධාරීන් පැවසුව ද ඔහු මුලින් ඊට එකඟ නොවීය.

පසුව එකග වී ඉවත් වී ගියේය.

89,638 views

15 Comments to “මන්ත‍්‍රී අතවුල්ලා සභා ගැබෙන් එලියට දමයි..”

  1. hakim says:

    Hats off Dear Speaker

    • Alapaluwa says:

      විපක්ශෙන් කෑගහපු නිසා එලියට දැම්මෙ නැත්නම් නොදැක්කවගේ කතානායක හිටියෙ.

  2. Ajith says:

    පහුගිය කාලේ ස්වාසිලන්තේ බඩු රජා නම් ආවේ උඩුකය නිරුවත්වෙලා තුවායක් වගේ එකක් ඇඳගෙන

    • එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

      ඌ ලංකාවේ පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක්ද?

      • Samantha Silva says:

        ඒ වුනාට උ පාර්ලිමේන්තුවටත් ආවනේ. අනෙක ඔය බැසිල්ලා පාර්ලිමේන්තු ආවේ ලංකාවේ පුරවැසියන් වෙලා ඉන්නකොට නෙමෙයිනේ. මහලොකුවට මහින්ද මුත්තා පන්ඩුකාභයාගේ ගැණු ගැන කිව්වට අවුරුද්දට එක කනයාවක් බිසව කරගන්න සවාසිලන්තේ වඩුග රජාව පිළිගත්තේ රතුපලස දාලා

  3. kamal says:

    අධිකරණය සිතා ගෙන ඉන්නෙ මොනවාදො
    මෝඩකමට ලෝකය රැවටේදො
    සබ්රි කියන්නෙ මිසදුටුවෙක් නේදො
    අධිකරණයට මොනවා වෙයිදො

    ජනාධිපතිට අධිකරණය යට බව දැනගන්න
    පාර්ලිමේනතුවටත් අධිකරණය යට බව දැනගන්න
    පළාත් පාලන ආයතන වලටද යට බව දැනගන්න
    ග්‍රාමසේවකත් අධිකරණය උඩින් බව සිතන්න

    නිතිය කියන්නෙ බුදුන් පැවසු ධර්ම විනයනම් ඉතා අගෙයි
    නිතිය කියන්නෙ සත්‍යය කියන්නෙ පුද්ගලයන් නෙවෙයි
    ස්වාධින පුද්ගලයෙක් සිටිනම් ආර්ය ශ්‍රාවකයෙක් වෙයි
    නිතියෙ ඉන්න ස්වාධින පුද්ගලයො නලුවෝ වෙයි

    අබේඩ්කාර්ට වඩා මම දන්නවා නගන්න
    මට පුලුවන් ව්‍යවස්ථාව හදන්න
    ඒ බව දැනගෙන සතුටින් ඉන්න
    මට තව අවුරුදු දෙකක් ලබා දෙන්න

    කපටි කමට වඩා අහිංසකම වටිනවා
    නිතියට වඩා අහිංසකකම කරනවා
    ප්‍රභාකරන් මැරිම නිතියෙන් වැරදි කියනවා
    නමුත් රජෙකුට ඇති නිතිය හෘද සාක්කිය බව දන්නවා

    ඉංග්‍රිසින්ගෙ අහිංසකකම් අපේ පිට පටවනවා
    අපටනම් ඒවා අහිංසකකම් නොව මිසදුටු බව වැටහෙනවා
    සුද්දට හදන්න බැරි සිත අප ලවා හදනවා
    සුද්දා ආදර්ශයෙන් තොර වැදි බණ දෙසනවා

    • RED BULL says:

      ඇත්තටම මේ කමල් කියන එකා පිස්සෙක්ද​?නැත්නම් මන්ද බුද්ධිකයෙක්ද​?

  4. මැදමුලනෙ මුත්තා says:

    අතාඋල්ලාට ඇමතිකමක් නොදුන්නොත් තමයි පුදුමෙ බොලවි.

  5. cineth says:

    මේක තනිකරම නිදහසට බාධාවක් ඕන කෙනෙකුට තමන්ගෙ ආගම අනුව ඇඳුමක් අදින්න පුළුවන්,

    • නයා says:

      පුළුවනි, ගෙදරදී හා පෞද්ගලික ගමන් බිමන් වලදී

    • ඔඩ්ඩි යකා says:

      cineth උඹ නම් කොනකපාපු එකෙක් වගෙයි

    • Sarath says:

      Have you gone SCHOOL?.
      Could you wear what you want in your school?

    • kamal says:

      cineth මැටි මෝලෝ නිගන්ට ආගම අනුව හෙළුවෙන් ගියත් කමක් නැත්ද, අනේ බොලගේ මොලේ

  6. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ඕකගෙ මොලේ තියනවද කියල බලාපල්ල.

  7. US marine man says:

    Since Sri Lankan marines can’t control the situation inside the parliament I think we better ask the help from US marines forces immediately.