මන්ත‍්‍රී ඇදිරි නිතීය මැද ගෙදරම කසිප්පු පෙරයි.. අත්අඩංගුවට..

April 7, 2020 at 8:02 am | lanka C news
මන්ත‍්‍රී ඇදිරි නිතීය මැද ගෙදරම කසිප්පු පෙරයි.. අත්අඩංගුවට..

ඇඳිරි නීතිය පනවා තිබියදී තම නිවසේ කසිප්පු පෙරමින් සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කටුගස්තොට ප‍්‍රදේශයේ ඔහුගේ නිවසේදී ඊයේ දිනයේ මෙම මන්ත‍්‍රිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝඩා ලීටර් 25ක්, කසිප්පු ලීටර එකහමාරක් ඇතුළු තවත් උපකරණද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද මන්ත්‍රිවරයා පසුව පොලිස් ඇප මත මුදාහැර තිබේ.

35,691 Viewers

11 Comments to “මන්ත‍්‍රී ඇදිරි නිතීය මැද ගෙදරම කසිප්පු පෙරයි.. අත්අඩංගුවට..”

  1. අනිල් රූපසිරි says:

    නිවසේ සිට වැඩකරන ආදර්සමත් මන්ත්‍රී වරයෙක්..

    • King Bull says:

      පුරුදු වැඩේටම බැහැල.

      • Saliya says:

        ඔකුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ…. ඈප නොදි තියා ගන්න තිබ්බේ..අයෙත් නොකරන්න පාඩමක් විදිහට…

  2. දෙවැට සුදා says:

    ඔන්න බලන්න මේ අමාරුවෙලාවක රටේ මහජනතාව ගැන හිතලා වැඩ කරන මිනිස්සු. අනිත් එක රටේ ආර්ථිකයටත් මේ වෙලාවේ හැටියට ලොකු සේවයක් නේ. කරුණාකර ඒ මහතා සම්බඳකරගනීමට හැකි ක්‍රමයක් දනවන්න.

  3. SL says:

    We must abolish this shit pradeshiya sabha.waste of public money !

    • Trotsky says:

      And, Provincials Councils too. PCs are an utter waste of money. No useful service for this small country.

  4. FoolishLankan says:

    Matath oone..!

  5. ගමරාළ says:

    “” අත්අඩංගුවට ගන්නා ලද මන්ත්‍රිවරයා පසුව පොලිස් ඇප මත මුදාහැර තිබේ “”

    කොළඹ තරාදියෙන්ම කිරලා, කසිප්පු පෙරපු එකාට එදිනම ඇප,

  6. GU-VP PUNCHI AMMA says:

    Kasippu kochhara hodada kudu gahanne natiwa.Aprade minissunta krdara karanawa.

    GU-VP Api dinoth LOKA SAMA LINGIKA samuluwa mehe toyena wa sattai, Kapai. PUNCI AMMA PALLA

  7. Saradiel says:

    කාලකන්නි මුන්ට වෙනම අපායක්

  8. sena says:

    මේ වසංගතය කොරොනාවලටත් වඩා දරැනුයි විනාස කරදමන්න

Main News