මන්ත‍්‍රී කණ්ඩායමෙන් 83ක්, කෘත්‍යාධිකාරියෙන් බහුතරය සජිත් දිනා ගනී.. ජනාධීපති අපේක්‍ෂකත්වයත් එජාප නායකත්වයත් ඉල්ලයි..

July 5, 2019 at 10:26 pm | lanka C news
මන්ත‍්‍රී කණ්ඩායමෙන් 83ක්, කෘත්‍යාධිකාරියෙන් බහුතරය සජිත් දිනා ගනී.. ජනාධීපති අපේක්‍ෂකත්වයත් එජාප නායකත්වයත් ඉල්ලයි..

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් එක්සත් ජාතික පක්ෂයේ ඉහළ පෙළේ මැති ඇමතිවරුන් පිරිසක් අතර සිදුව තිබේ.

එහිදී සජිත් පිල වෙනුවෙන් නියෝජනය කළ ප‍්‍රබලයෙකු සදහන් කර සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වය භාරගන්නේ පක්ෂ නායකත්වයද ලබාදුනහොත් පමණක් බවයි.

දැනටමත් මන්ත‍්‍රී කණ්ඩායමේ 107 දෙනාගෙන් 83 දෙනෙකු සජිත් ප්‍රේමදාස මහතා සමඟ බවත්, කෘත්‍යධිකාරී මණ්ඩලයේද බහුතරය ඔහුට බවත් පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට නොහැකි ඔහු ජනාධිපති අපේක්‍ෂක තෝරා ගැනීමට පක්ෂය තුළ ඡන්දයක් පවත්වීම කටයුතු සූදානම් කල යුතු යයි රනිල් පිල වෙනුවෙන් සහභාගී වූ ප‍්‍රබලයෙකු දන්වා ඇත.

එකඟත්වයක් ඇතිව කටයුතු කරන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති අපේක්ෂක ලෙසත් නම් කළ යුතු බවත් එසේ නොවන්නේ නම් තනතුරු දෙක සඳහාම පක්ෂය තුළ ඡන්දයක් පැවැත්විය යුතු බවත් ජ්‍යෙෂ්ඨයෙකු විසින් කළ යෝජනාව සියලු දෙනා එකඟ වී ඇත.

ඒ අනුව ඉතා ඉක්මනින්ම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

61 views

18 Comments to “මන්ත‍්‍රී කණ්ඩායමෙන් 83ක්, කෘත්‍යාධිකාරියෙන් බහුතරය සජිත් දිනා ගනී.. ජනාධීපති අපේක්‍ෂකත්වයත් එජාප නායකත්වයත් ඉල්ලයි..”

  1. sathya says:

    We want Sajith……………
    We want Sajith …………..
    We want Sajith……………

    • Modapala says:

      We want too!
      Easy to kicked away.
      Ranil is a schemer. But Sajith is just a empty head.
      Our victory is more than sure.
      Neither UNP.
      Nor SLFP .
      We are Pohottuwa.

    • Pal says:

      You want Sujith?

      For what…

      First he has to stand against the policy of UNP , we never need a ruling with UNP policies.
      Other thing is Sajith is a fool…
      Good for the Gallery …

    • NAK says:

      Buh….Buh……Buh….

    • one shot says:

      සත්‍යා නම් වූ ලෝකයේ පැරණිම වෘත්තියේ යෙදෙන මන්ද මානසිකයාගේ නියම තත්වය මෙයි පැහැදිලි වේ.

  2. Bold Citizen says:

    (සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වය භාරගන්නේ පක්ෂ නායකත්වයද ලබාදුනහොත් පමණයි..) Of course this should happen..

  3. බන්ඩා says:

    එජාප මංත්‍රීල⁣ය් සාමාජිකයොය් චන්ද දායකයොය් හැමදාම ගත්තේ වැරදි තීරන. අට පාස් සිරිසේන ජනාධිපති උනේ එහෙමය්. ⁣දෙසපාලනේ මෙලෝ හසරක් නොදත් පබා මංත්‍රී උනෙත් එහෙමය්.
    සජිත්ටත් වැඩ බෑ. කරපු වැඩක් නැහැ.

  4. UD says:

    මේච්චර කාලයක් රනිල් එක්ක ඉඳලා රනිල් ගැන හරියට තේරුම් අරං නෑ සජිත්.
    රනිල් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරාවි කියලා සජිත් තාම හිතාගෙන ඉන්නේ… පව්

  5. Pal says:

    If Sajith becomes the President, it will be the Drama of Sorysena no 2..

    He is the most foolish leader in our country…
    Surviving due to farther’ s ability to talk to the Gallery..

    We need Gotabhaya

  6. Gonsun says:

    Ane ithin Apey Ratata Buddan Sarane Saranai.

    Vew dageb hadala apey , Watina dey Nidankala

    Piyay Puthay denna ekka, Nidan hoyala sudda kala.

    Apey gonnu modawela, Poddawa raja laloth obala

    Ranweliyai Abagiriyai , yanawa apen thuran wela.

    Aney ithin.api sematama, Dhaman.Sarane Saranai

  7. JANAKA says:

    සාගල රත්නායක මහතාට ජනාධිපතිකමත් රනිල් හාමුට අගමැති කමත් දුන්නොත් නරකද/ එතකොට සාගල උඩ අගමැති යට. දැන් වෙන්නේ අගමැති උඩ සාගල යට. අනෙක එතුමා ඔය කොල්ලෝ කුරුට්ටෝ ගොඩක් එක්ක ලෝකේ පුරා රවුම් ගැහුවට අඩුම තරමේ තරුණ කොල්ලන්ට හරි මොනවා හරි දෙයක් කරයිනේ

  8. අනිවා මෙම දේශපාලඥයා අගමැටිගේ සහචරයෙකි.
    මෙය මේ මොහොතේ අගමැටි ජැකෝල් ට කල හැකි හොඳම නුල් සුත්තරයකි.
    සජිය පංබ ජඩපති. පොනිල් පුර්ණ බලැති අගමැටි.
    ෂේප් න්‍යායට ,සුන්දර සිහිනයකි.
    චන්දයෙන් පසු පාක්ෂිකයෝ අවදිවී බලන විට පොනිල් සුන්දර විපක්ෂනායක ලෙස සිටිනු දකිනු ඇත.

  9. techno vision says:

    o/l one issela

  10. Nawodhi says:

    You do not get 5% votes and failure