මන්ත්‍රී චමින්ද විජේසිරි පොලිස් නිලධාරියෙකුට ගැහුවා.. ඔහු අත්අඩංගුවට ගත යුතුයි..- බණ්ඩාරවෙල පොලීසිය උසාවි යයි..
February 11, 2019 at 12:40 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව බණ්ඩාරවෙල පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී තිබේ.
මන්ත්‍රීවරයා විසින් පොලිස් නිලධාරියෙකුට පහර දීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත යුත බව පොලිසිය දන්වා ඇත.
ඊයේ පස්වරුවේ මන්ත්‍රීවරයා ගමන් ගත් වාහනයට ඉස්සර කිරීමට පාර ඉඩ නොදුන්නේ යයි පොලිස් නිලධාරියාට පහර දුන් බවට වාර්තා විය.
හූ ඇන්පී නේ…… අහන්න දෙයක් නෑ 🙂
Aniwa macho, never heard these things when our king was in power. Come back appachchi, we love you.
මොහුට වඩා සුදුසුකම මාධුෂ්ට ඇත
ඔහු රටම ඩුබායි සිට පාලන කර ඇත
ඒ කෙරුමා සිරගත ටික කලකට ඇත
දෙන්න චන්ඳ ඔහුට මනාප කතිර ඇත
These are drug dealers and thugs. Where so-called Good Ranil?
මොන ආණ්ඩුව බලයේ තිබුනත් මේ වගේ පිස්සු බල්ලෝ බැඳලා දාන්න ඕනේ
මහින්දට වැරදුනෙත් මැරවින් ලා වගේ උන් ලිහලා ඇරලා හිටි නිසා තමයි
Primitive mentality. talk through fists
And they are in our parliament!
God bless SL
As far as I know police does not need permission from court to arrest a MP. They only need to inform The Speaker about arrest as it would be critical for a Parliament Vote.
Why do not police arrest this man?