මන්ත‍්‍රී ජයන්ත සමරවීර රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..

September 28, 2016 at 6:48 pm | lanka C news
මන්ත‍්‍රී ජයන්ත සමරවීර රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගන්නා ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා කොලඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඔක්තොම්බර් 05 වැනි දින දක්වා රිමාන්ඞ් කර තිබේ.

පසුගිය රජය සමයේ රජයේ වාහන අවභාවිත කලේ යයි ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අද කැදවා තිබූ මන්ත‍්‍රීවරයා පැය හයක පමණ කාලයක් ප‍්‍රශ්න කිරීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබීය.

12,772 Viewers

15 Comments to “මන්ත‍්‍රී ජයන්ත සමරවීර රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..”

  1. SS says:

    රජය දැන්වත් සොරුන් ta විරුද්ධව කටයුතු කිරීම ගැන බහුතර ජනතාවගේ උපහාරය .me sayit eke koment දාන හොරුන් gen යැපෙන unta nam දුක ඇති .රටේ බහුතරය නොහඳුනන bayiyane කරන කලට paw මිහිරිය mi se විඳින කලට දුක වැඩිවෙයි ගිනි se.

    • pp says:

      සහතික අැත්ත

      • Docs says:

        මේ සියල්ලම පි‍ටුපස සිටින්නේ විකෘති ආශා සහිත සමලිංගික දේශපාලුවාය.

        1. මෙම දේශපාලුවා බටලන්දේ දී ජවිපේ කොල්ලන්ට වධ හිංසා පැමිණවීම් නැරඹීමට සහ වධ හිංසා උහුලාගැනීමට නොහැකිව කොල්ලන්කරන කෑගැසීම් ඇසීමට ඉම්හත් ගිජුකමක් දක්වා ඇත.

        2. එසේම, මොහු එකල විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේදී “fellatio” වලට නම්දැරූ චරිතයකි.

        3. වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී ආදී වෘතිකයින් සමග ඇති ඉරිසියාව නිසා, එම වෘතිකයින්ට ඇති සමාජ තත්වය අහිමිකර, පලිගැනීමට ඇති විකෘති ආශාවනිසා, ඉන්දියාවෙන් එම වෘතිකයින් ආනයනය කිරීම සඳහා ගිවිසුම් ගැසීමට පිඹුරුපත් සකස් කරයි.

        4. මොහුගේ නපුංසක ගතිගුණ නිසා හැඩි දැඩි පිරිමින් පිලිකුල්කරයි. විශේෂයෙන්ම ආරක්ෂක හමුදා සාමාජිකයින් සමග වෛරයකින් පසුවේ. ආරක්ෂක හමුදා නිළධාරීන්ට, විදෙස් තානාපති සේවා, පළාත් ආණ්ඩුකාර තනතුරු දැරීමට නොහැකිවනසේ නීති පණවා ඇත. එසේම හිටපු හමුදාපතිවරු රහස් පොලිස් ප්‍රශ්න කිරීම්වලට ලක්කර අපහාස කරයි. හමුදා බුද්ධි අංශ සාමාජිකයින් සිරගතකර කරදර කිරීමෙන් සතු‍ටුවීමේ විකෘති ආශාවකින් පෙලෙයි.

        • හො‍ටු-ශාන්ත පොනිල්දාස says:

          අපේ රටේ සම-හරක් හිතාගෙනෙ ඉන්නේ මේ විකෘති කාම ආශා සහිත පුද්ගලයා මොලයක් කියලා. මේ මිනිහගේ කපටිකම් තියෙන්නේ තමුන්ගේ පක්ෂ නායකකම ‍රැක ගන්න විතරයි.

    • Tomiyaa says:

      කොයි හොර කමද ඔප්පු කර පෙන්නුවෙ…….කුලියට කහින්නෙ නැතුව හිටපන් කාලකණ්නි බත් බැලයො….මුන් විරුද්ධමත් දරන ඔක්කොම හොරු……ඇයි මහ බැංකු හොරකම ගැන කෑගහපු හින්දද…ඇතුලට දැම්මෙ…

    • rambanda says:

      තවත් සමනලයෙක් මෙතන කොමෙන්ට් දානව. අර ඉස්සර හිටිය මෙතන නරි රැල කියල එකෙක්. ඌ නම මාරු කරල වගෙ SS කියල

    • Janaka says:

      true .. horu denwath ethulata damu

  2. Alapaluwa says:

    මේක මහා සක්කිලි හිඟන ආණ්ඩුවක් මට මතකයි මෙතුමා එක වැඩසටහනක කියාසිටියා සමහර විට අත්අඩංගුවට ගන්න පුළුවන් බව එය හරියටම හරි.මොකක්ද මේ වහයාලා කරන්නේ.පුදුම නීතියක් එකටම හරියන නඩුකරයොත් මම නම් දැක නැ වෙන කොහේවත් මෙවැනි අත්අඩංගුවට ගන්නා තරම් රටක්.අනෙක මෙයට වඩා කොතරම් බරපතල අසාධාරණ කටයුතු කොපමණද ඇයි මෙවැනි සුලුදේවල් වලට නිකරුනේ හිංසා කරන්නේ කියලා.හැබැයි හැමදාම නත්තල් නැතිබව කවුරු කවුරුත් දැනගත්තොත් හොඳයි.අර පොඩි කියමනක් තිබෙනවානේද What Goes Around Comes Around අන්න එක හොඳට මතක තියාගන්න.

    • CAT says:

      මන්ත‍්‍රී ජයන්ත සමරවීර නිදහස් කරනු ..උතුරේ මහා ඇමති අත්අඩංගුවට නොගන්නේ මන්ද ?
      පසුගිය රජය සමයේ රජයේ වාහන අවභාවිත කලේ යයි ලද පැමිණිල්ලක් මත මන්ත‍්‍රී ජයන්ත සමරවීර සිර ගෙට නමුත් ජන්දෙන් පැරදුන දෙමළ කොටි විජයකලාට හෙලිකොප්ටර් දෙන යහපාලනේ කෙරුවාව ගැන තව කවර කතාද ?
      මොකද මේ අවනීතිය අසාධාරණය ? මිනිසුනේ මේ යහපාලනය නෙරපා දමා අපේ රට රකිව්

  3. ExUNPer says:

    Truely, this is Yamapalanaya !
    Hey, rulers, aren’t you ashamed of this type of third class ‘sakkili’ acts ?.

  4. john the baptice says:

    රනිල් හා මෛත්‍රිපාල දෙමළ ජාතික සංධානයට බය වෙති.

  5. lion says:

    ”එළුග තමිල්” වැඩ පිළිවෙල

    සෙනසුරාදා දිනවල විවෘත කිරීමට නියමිත රජයේ කාර්යාල උතුරේ විවෘතව පැවති නමුත් නිලධාරීන් ස්වල්ප දෙනකු පමණක් රාජකාරියට වාර්තා කොට තිබිණි.

    මේවා ගැන සොයන්න බයද දකුණේ මහජන මුදල් වලින් මුන්ට පඩි ගෙවන්නේ

  6. sinha le says:

    උතුරු පළාත් සභාව ඉදිරිපත් කර ඇති යෝජනා මාලාව මෙසේය.

    1. ශ්‍රී ලංකාව මින්මතු ෆෙඩරල් ශ්‍රී ලංකා ජනරජය ලෙස නම් කළ යුතුයි.

    2. එම ෆෙඩරල් ජනරජය ප්‍රාන්තවලින් යුක්‌ත වේ. ස්‌විස්‌ටර්ලන්තයේ ප්‍රාන්ත ක්‍රමයට ශ්‍රී ලංකාවේ ප්‍රාන්ත සකස්‌ විය යුතුයි.

    3. ජනාධිපති පත්කළ යුත්තේ ඉන්දීය ව්‍යවස්‌ථාවේ 54 – 55 වගන්ති මතය.

    4. පාර්ලිමේන්තුව කොටස්‌ දෙකකින් සමන්විත විය යුතුයි. එය නියෝජිත මන්ත්‍රීවරු සහ සෙනට්‌ මන්ත්‍රීවරු ලෙසය.

    5. ඇමැතිවරු සංඛ්‍යාව 20 කට නොවැඩි විය යුතුයි.

    6. උත්තර මන්ත්‍රී මණ්‌ඩලයට (සෙනට්‌) ද්‍රවිඩ හා මුස්‌ලිම් නියෝජිතයන් පත් කළ යුතුයි.

    7. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට සියලුම ජාත්‍යන්තර නීති රීති හා සම්මුති ඇතුළත් කළ යුතුයි.

    8. ප්‍රන්ත ආණ්‌ඩුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මහ ඇමැතිවරයාය.

    9. ෆෙඩරල් පොලිසිය සහ රජයේ පොලිසිය යනුවෙන් දෙකක්‌ ස්‌ථාපිත කළ යුතුයි.

    10. රජයේ පොලිස්‌පති විසින් පරිපාලන කටයුතු ගැන ෆෙඩරල් පොලිස්‌පතිට දැනුම් දිය යුතුවේ.

    11. විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට ප්‍රාන්ත රජයේ නියෝජිතයෙකු බැගින් පත්කළ යුතුයි.

    12. නීතිය සහ සාමය රැකීමේ බලතල ප්‍රාන්ත රජයට ලබාදිය යුතුයි.

    13. වරායන් සහ දේශීය ගුවන් තොටුපළවල් පාලනය සඳහා ව්‍යවස්‌ථාදායක බලතල.

    14. උතුරු නැගෙනහිරින් මුළු හමුදාවම ඉවත් කළ යුතුයි.

    15. උඩරට කඳුකරය සඳහා ද්‍රවිඩ කලාපීය කවුන්සිලයක්‌ පත් කර සියලු බලතල ලබාදිය යුතුයි.

    මෙම ඉල්ලීම්වලට අමතරව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු රැසක පාලනයද උතුරු නැගෙනහිර ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ලබාදිය යුතු බවද දක්‌වා ඇත.

  7. Champa says:

    මහින්දගේ පටන්, විමල්ගේ පටන් රට වෙනුවෙන් කතා කරන හැම දේශපාලකයෙක්ගෙන්ම ආණ්ඩුව පලි ගන්නවා.

    තමන්ගේ පැත්තට අල්ලස් දීලා, තනතුරු දීල, බය කරලා හරවා ගන්න බැරි වෙච්ච විපක්ෂ මන්ත්‍රීවරු හැමෝටමයි, පහුගිය ආණ්ඩුවට දේශපාලනිකව සම්බන්ධ වූ හැමෝටමයි, රජයේ සේවයේ හිටපු අපක්ෂපාත නිලධාරීන්ටයි, හමුදා නිලධාරීන්ටයි, හාමුදුරුවරුන්ටයි ඊළඟට කරන්නේ නඩුවක් පටලවන එක.

    එහෙම කරන්නේ එතකොටවත් තමන්ගේ පැත්තට නම්ම ගන්න පුලුවන්ද බලන්න. ඊළඟට කරන්නේ තමන්ට ඕනේ විදියට උසාවියෙන් නඩු තීන්දුව ගන්න බලන එක. හදිසියෙන්වත් කවුරු හරි විනිසුරුවරයෙක් ස්වාධීන තීන්දුවක් දුන්නොත් තමන්ගේ බත්බැලයෝ ලව්වා ඒ විනිශ්යකාරවරයට මඩ ගස්සවනවා. ආණ්ඩුවට පක්ෂ නොවී, අපක්ෂපාත ස්වාධීන තීන්දුවක් දීලා අධිකරණයේ ගෞරවය රැක දුන්නට විනිස්චයකරවරුන්ගෙන් පලි ගන්න හදනවා. තමන්ට ඕනේ විදියේ තීන්දුව නොදුන්න නිසා අපහාසයට ලක් කරනවා.

    ඒත් මදිනම් දේශපාලන විරුද්ධ මතධාරීන්ගේ දරුවොත් හිරේ දානවා. ඒ මොකොද දරුවා ගොදුරක් කරගෙන, දරුවාව දුකට පත් කරලා හරි දෙන්න පුළුවන් අන්තිම මානසික වේදනාව පියාට දීල තමන්ගේ පැත්තට නම්ම ගන්න පුලුවන්ද බලන්න. ඒ තරම් ම්ලේච්ඡ තත්වෙට මේ ආණ්ඩුවේ නායකයෝ වැටිලා.

    වෙන එකක් තියා මැරිච්ච මිනිස්සුන්වත් වලෙන් ගොඩට අරගෙන හරි, පරණ කේස් ආපහු ඇදලා, කලින් දීපු තීන්දු වෙනස් කරලා තමන්ට ඕනේ විදියේ අළුත් තීන්දුවක් අරගෙන දේශපාලන දඩයම අන්තිම නිර්ලජ්ජිත විදියට කරගෙන යන්න තරම් මේ ආණ්ඩුව අන්තිම පහත්‍ තිරිසන් තත්වෙට වැටිලා.

    හමුදා සහ පොලිස් නිලධාරීන් වැඩි දෙනෙක් බොරු නඩු දාලා අද හිරේ දාලා තියෙන්නේ හිටපු ආරක්ෂක ලේකම්තුමා වැරදි කළා කියලා “උසාවියට බොරු නොකියපු එකට” කියන එක අද මුළු ලංකාවටම රහසක් නෙමෙයි. .

    This barbaric government is not hesitant to go any repulsive extent to take revenge from political opponents.

    ආණ්ඩුවේ ඉහල පෙලේ හැමෝම මොනයම් හරි මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියලා. හොඳ සිහියෙන් ඉන්න ඕනෙම කෙනෙකුට තේරෙනවා මේ කරන්නේ අමුතු, විපරීත, ම්ලේච්ඡ, ශිෂ්ඨ සමාජය අනුමත නොකරන ආකාරයේ පලි ගැනීම් කියලා.

    The desire to inflict punishment, torture, mental distress, harassment, victimization and humiliation on others and see them suffer is a serious mental disorder connected to sadism. Ranil and Sirisena are clearly suffering from a mental disorder, otherwise what other reason is there for them to take revenge from their defeated political opponents? They wanted to ousted Mahinda and run the country the way they desired. So, now the country is theirs. The government is theirs. What else do they want? Why can’t they leave their political opponents alone? The reason is “mental” isn’t it?

    කාව සතුටු කරන්නද මේ පලිගැනීම් කරන්නේ? තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ට හිරිහැර කරලා, එක පාරක්ද දෙකක්ද, පන්න පන්න පීඩාවට ලක් කරලා, හිරේ දාලා සතුටක් ලබන එක මානසික ලෙඩක්. යහපාලනයට ඡන්දේ දීපු මිනිස්සුවත් මේ පලි ගැනීම් අනුමත කරන්නේ නැහැ. FCID එකට කවුරු හරි ගෙන්නන හැම වෙලාවෙම, කවුරු හරි හිරේ දැම්ම කියලා දැන ගන්න ලැබෙන හැම වෙලාවෙම මුළු රටම විස්සෝප වෙනවා, දුක් වෙනවා. ඒ ගැන සතුටු වෙන කිසිම කෙනෙක් නැහැ.

    එක පැත්තකින් හමුදා නිලධාරියෝ තව 5 දෙනෙක්ද කොහෙද තාම හිරේ දුක් විඳිනවා. හාමුදුරුවරු හිරේ දැම්ම. අනෙත් පැත්තෙන් දේශපාලකයෝ හිරේ දැම්ම. ඒ දේශපාලකයන්ගේ දරුවෝ හිරේ දැම්ම. මීට කලිනුත් මිනිස්සු ඕනේ තරම් හිරේ ගිහින් තියෙනවා සාධාරණව උසාවිය ඉදිරියේ ඔප්පු කරලා. දැන් යහපාලන ආණ්ඩුව උසාවි තීන්දුත් තමන්ට ඕනේ විදියට වෙනස් කරගන්නවා. FCID එකේ රෙගුලාසි අනුව විනිශ්චයකාරවරයටවත් හිතට එකඟව තීන්දුව දෙන්න බැහැ. වැරදි බව දැන දැනත් FCID එකට යටත්ව තීන්දුව දෙන්න වෙනවා. මහජනතාවට මේ වගේ දේශපාලන පලි ගැනීම් දැකලා පුරුදු නැහැ

    වතුරට වැටිලා ඉන්න කුඹියන්වත් කොලයක් දාලා බේරාගන්න, upside down වෙලා දඟලන කුරුමිණියෝ අනිත් පැත්ත හරවලා යන්න අරින, බිම වැටුණු කුරුළු කූඩු ආපහු හදලා ගස් උඩ තියන, වත්තේ වැටිලා ඉන්න කුරුල්ලෝ ගෙදර ගෙනැල්ල වතුර පොවලා, කකුල් කැඩිලා නම්, අත්තටු කැඩිලා නම් සනීප කරලා ආපහු වත්තෙන් ගිහින් තියෙන බෞද්ධ සමාජයක හැදුනු අපිට, මේ විදියට රට වෙනුවෙන් කතා කරන දේශපාලකයන්ට කරන හිරිහැර, පීඩන දරා ගෙන ඉන්න අමාරුයි.

    මේ හිරේ ගියපු කවුරුවත් මම දන්නා අය නෙමෙයි. ඒත් කවුරුහරි හිරේ දැම්ම කියන හැම වෙලාවෙම මට හුඟක් දුක හිතෙනවා. විරුද්ධ පක්ෂයේ දේශපාලකයෝ හැමෝම ජනතාවට කිට්ටු අය. ආණ්ඩුව පැත්තට ගිහිල්ල තනතුරු අරන් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කම තියෙද්දී ජනතාව ඉන්න පැත්තේ ඉන්නවා. රට වෙනුවෙන් පාර්ලිමේන්තුව ඇතුලේ අපිට ඉතුරු වෙලා ඉන්නේ මන්ත්‍රීවරු 51ක් (?) විතරයි. මේ මන්ත්‍රීවරු සහ ජනතාවගේ පැත්තේ ඉන්න දේශපාලනය සම්බන්ධ අනිකුත් හැම දෙනාවමත් ආණ්ඩුවේ දඩයමින් ආරක්ෂා කරගන්න මහජනතාව ඉදිරියට එන්න ඕනේ.

    Enough is enough, people. We need an island wide public backlash against this inhumane draconian government’s political victimization.

    යහපාලනයේ නොමිනිස්, අශිෂ්ඨ, නිර්ලජ්ජිත දේශපාලන පලි ගැනීම් අත ඇරලා, ශීලාචාර විදියට, මනුස්සයෝ විදියට තමන්ගේ දේශපාලනය කරන්න මේ ම්ලේච්ඡ, කෲර ජනාධිපතිටයි අගමැතිටයි බල කරන්න ඕනේ.

  8. manorathna says:

    misuse is a crime, disuse of government vehicles letting for rust and decay is a bigger crime… but no body seems to bother..

Main News