මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මාරකයකින් නූලෙන් බේරේ… පාලමක් කඩාගෙන ඇදවැටේ.. තව පොඩ්ඩෙන් ගගේ..[Video]

October 17, 2021 at 10:02 pm | lanka C news
මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මාරකයකින් නූලෙන් බේරේ… පාලමක් කඩාගෙන ඇදවැටේ.. තව පොඩ්ඩෙන් ගගේ..[Video]

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද දිනයේ හදිසි අනතුරකට මුහුණ දී තිබේ.

ඌව පරණගම හා හාලිඇල යා කරමින් ඉදිකර ඇති ලෑලි පාලමක් මත ගමන් කරද්දී ඔහු ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙම පැරණි ලී පාළම අබලන් තත්ත්වයේ පසුවන අතර එය නිරීක්ෂණය සඳහා ගිය අවස්ථාවේ මෙම ඇදවැටීම සිදුව තිබේ.

පාලමේ කැඩී තිබූ ලෑලි කැබැල්ලක පය තැබීම හේතුවෙන් ඔහු පාලම මත බිම ඇද වැටුණි.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා පාලමෙන් ගගට ඇද නොවැටුණු අතර ඔහුට අනතුරක් සිදුව නැති බවද වාර්තා වෙයි.

91,621 views

31 Comments to “මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මාරකයකින් නූලෙන් බේරේ… පාලමක් කඩාගෙන ඇදවැටේ.. තව පොඩ්ඩෙන් ගගේ..[Video]”

  1. පොඩි එකා. says:

    ඕස්ට්‍රේලියා වල උඩ තට්ටුවෙන් අමුතු විදියට බැහැපු එකේ වීඩියෝව දාන්න බැරිද?. මතකද මන්දා අපි හැමෝම සම්මාදම් එකතු කරල දුන්නෙ.

    • iceberg slim says:

      අඩේ … පොඩි අපට මතකයි …., කෝටි ගානක් අපි ගෙව්වා මචං ,

  2. 69 MIN BAIYOO says:

    දිට්ඨ ධම්ම වේදනීය කම්ම…සාධාරණ අරගලයට විසදුම් නොදී….ගුරු විදුහල්පතින්ට නින්දා අපහාස කරන එවුන්ට ලැබෙන දඩුවම්…

  3. Silver says:

    Mantheeru hadan gon mod amathilata mewa penenne ne.

  4. On The Spot says:

    පාලම් අබලන් වෙලා එයින් ගමන් කරන මිනිසුන් අනතුරට පත් වන තුරු ඒ අනතුරු නොදුටු දේශපාළකයින්ට මෙය දෛවයේ සරදමක්.රටේ සාමාන්‍ය මිනිසුන් සෑම පැත්තකින්ම ඇත්තටම ඉන්නෙ අනතුරක​.අන්න ඒක වටහා ගන්නා එක පාලකයින්ග වගකීමක්.එහෙම වටහා නොගන්නා අය ගෙදර යැවීම පාලිතයින්ගෙ යුතුකමක්.

  5. Felix says:

    Pissu Minissue… Wena Weda Nathiwata… Abalan Una Paalama Hadanna Upades Denne Nathiwa….. Meee Booku, Paalam, Toilet Asse Yana Kaandayak Nam Mee Jeewitheta Mama Dekke Nehe Looke Kohewath?

  6. suranga says:

    Aparade wetila oka marunanam mokada. Kisima wedakata nethi deshapaaluwo

  7. David Milli-banda says:

    මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මාරකයකින් නූලෙන් බේරේ… පාලමක් කඩාගෙන ඇදවැටේ.. තව පොඩ්ඩෙන් ගගේ.. Aparade….. පාලමෙන් ගගට ඇද නොවැටුණු nam, okata naagena enna thibba.
    Oka nanne nathi ekek lu ??????????????

    Suranga…. ehe nam dan 224 yi.

Main News