මන්ත‍්‍රී ධුරයෙන්ද අස්වී ඇත්තටම ස්වාධීන වෙනු.. – රතන හිමිට අභියෝග කෙරේ..

January 19, 2017 at 8:40 am | lanka C news
මන්ත‍්‍රී ධුරයෙන්ද අස්වී ඇත්තටම ස්වාධීන වෙනු.. – රතන හිමිට අභියෝග කෙරේ..

පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ගත් තීරණය අගය කරන්නේ යයි ජාතික හෙළ උරුමයේ හිටපු නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

කෙසේ වෙතත් වඩාත් සුදුසු වන්නේ රතන හිමියන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්දල ඉල්ලා අස්වුවහොත් බවද උන් වහන්සේ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.

64 views
Main News