මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්..- සුජීව
June 14, 2018 at 12:40 pm | lanka C news
කතානායකවරයා විසින් ඉල්ලීමක් කලහොත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ජාත්‍යන්තර වෙලද කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සදහන් කරයි.
අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත්තේ යයි එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
කෙසේ වෙතත් ඇලෝසියස්ගේ සමාගමකින් කිසිම චෙක්පතක් තමනට ලබා දී ඇතැයි කිසිම තැනක සදහන් නැති බවත් තමාගේ මැතිවරණ ව්‍යාපාරයට උදව් උපකාර කල අය එවැන්නක් කර ඇතැයි තමන් පිලිගන්නා බවත් ඔහු සදහන් කරයි.
උඹ කියන කිසිම දෙයක් පිළිගන්න ජනතාව සුදානම් නැහැ මල්ලි. පව් නොදී පලයන්.
අගමැති එංගලන්තයෙ කල වරද පිලිගෙන
අස්වුනෙ පසුදින ජනතාවට හිස නමාගෙන
ජනපති මහින්දත් පුටුව රනිල්ට දී සමුගෙන
ගියානම් සුජී ඇයි නැකත නොබලා සමුගෙන
බලන කොට රන්ගෙ බංඩාර කවුද!
වොඩ්කා දියර වතුරට හරවන්න කියා
පුලුවන් බව කිව්වේ අප,ගෙ බූරු පියා,
පිනට පාත්වුනු මුදලත් තඹයා සොයා,
ගත්තට වැරිදි නැත තඹයෝ අනේ ඔයා
SUDU PERUWATA PERA WA GENA
AMU AMUWE PAGA GATHATA
WARADA PILIGENA
JANATHWA GE BADUMUDAL KA KA
ENNAWA TA WADAA HODAI
ELLA ASWÈEMA
ATH BALAYA SADAKALIKA NAHA.
LOKKATH AKKA AKATA JAMPARAYA
ADINNA WEWI NEEDA?
ඔින් රීං කට්ටු කට්ටු. කෙහෙල් සූජිව කට්ටු කට්ටු. චන්දෙ වරෙන් දෙන්න කට්ටු.
කෙසෙල් ගෙඩියා බොරුම තමයි කෙලින්නේ. බබා ලක්ශ 30 හම්බවෙනකොට දන්නෙම නෑ කාගෙන්ද කියලා වරෙන් කුක්කු පැටියා කිරි ටිකක් පොවන්න
THEN GET LOST. NOT REQUIRED TO WAIT. IDIOT
Pathkale kathanayakada? Janathawada? Boru show nathiwa aswenawanam lajjaawak thibenawanam janathhwagen samawa aragena haki ikmanata illa aswenna! illa aswiya yuthui!
Speaker time to show you have a backbone!!
ගෑනිට බබා හම්බ උන එකවත් මූ දන්නේ නැතිව ඇති..
Horaa Do Nothing for 2 Minutes. Horas 2 is iching.