මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව හිටපු ජනපති කියයි…

November 11, 2021 at 4:40 pm | lanka C news
මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව හිටපු ජනපති කියයි…

නිවාස තුනක් එක් කර සෑදූ නිවෙසක තමන් සිටින බවට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කරන ලද ප්‍රකාශය ඔප්පු කළහොත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මහින්දානන්ද අළුත්ගමගේ ඇමැතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී මෙසේ පැවසීය.

තමාට මේ නිවස ලැබුණේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාගෙන් බවත් තමා පාවිච්චි කළ නිවෙස තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බවත් ඔහු පැවසුවේයග

තමන් විස්කි බිබි කළ බව කියන සාකච්ඡාවක් ගැනද අලුත්ගමගේ මහතා පවසා ඇතැයිද කියු ඔහු තමන් මත්පැන් සිගරට් බොන අයකු නොවන බවත් පැවසීය.

55,809 views

13 Comments to “මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව හිටපු ජනපති කියයි…”

  1. බන්ඩා says:

    පච නොවී මහින්දානන්ද හිටපු ජනාධිපති සිරිසේනගෙ අභියෝගය බාර ගත යුතුය්.

  2. dev says:

    2015 obata rawatuna. apahu naa. innaagupilaka lagala dan

  3. අමරබන්දු says:

    අනේ හිටං. ඔයා අස්වෙන්න ඵපා. කොහොමත් ගෙදර තමයි ලබන පාර ඡන්දේ දී.

  4. Aaryaawa says:

    Maithreepaala never LIED during his lifetime.

  5. Saman says:

    මම ඉස්සර වැඩකරේ PSD ආරක්ෂක අංශයේ. දැන් විශ්‍රාම. මහින්දානන්දගේ පුතා බීලා කුඩු ගහලා වාහනයක් එළවලා ට්‍රැෆික් OIC ව යටකරගෙන ගිය වෙලාවේ ඕකා උදේ පාන්දර 5ට ඇවිත් ගේට්ටුව ළඟ 6 වෙනකම් ඉඳලා සිරිසේන මහත්තයා හම්බවෙලා කකුල් දෙක අල්ලලා වැඳලා අඬ අඬ කිව්වේ අනේ බුදු සර් මගේ දරුවා බේරලා දෙන්න මම ආයේ සර්ට මඩ ගහන්නේ නැහැ කියලා. පස්සේ ඒ වෙලාවේම සිරිසේන මහත්තයා බොක්ක උනුවෙලා පොලිසිපතිට කතාකරලා වැඩේ බේරලා දෙන්න කිව්වා. CCTV සාක්ෂි තිබුනත් පොලිසිය ඇද්දේ බේබදු පුතාට. ඔය මහින්දානන්දට කිසිම කෙලෙහි ගුණයක් නැති මිනිහෙක්. ඕකයි විමල් වීරවන්ෂයි ඉන්නකම් රටට සෙතක් නැහැ

    • බයිසන් says:

      අඩු කුලේ පර හැත්ත ඔහොම තමයි.

    • LalithM says:

      මේ කථාව ඇත්ත නම් හිතවතුන්ට නීතිය නවනවා කියන කතා ඇත්ත. ඉතින් ඇයි බැරි මේවට විරුද්ධ ක්‍රියා මාර්ග ගැනීමට.

    • Ashan perera says:

      Ane palyan ban yanna. Uba ethane hitiyane aththa wage boru kiyanna. Dan oya kale tribune suwadeena policiyak neda oya kale thibuna kiyanne

  6. Aදෝනිස් says:

    හම්මෝ ගොඩක් පාඩු වෙයි රටට
    අර කොලඹින් ගත්ත ගේ ආපහු දීපන් නිකමා

  7. Athula says:

    කතාව ඇත්ත දැන් ඉතින් ඔය බංගලා දෙකක් එකට යා කරලා වෙනස් කරලා ඉවරයි . හැබැයි ඕව අහෝසි කරන දිනය වැඩි ඇතක නොවේ ඒකත් හිතේ තියාගන්න 😡

  8. Nalaka says:

    Vili Lajja nati kama Maha mudali kamata th wada lokui….
    Sirisena gana wena kiyanna deyak Neha.
    Rate janadipathi wela Indala parliament ekata apahu awilla lankawe inna Anka eke horek una Mahindananda sirisena ta challenge karanawa.
    Mehema ewun tamai me rata karanne.
    Itin api Hamadama mehema inne me uttamayo hinda

  9. GulSiri Lal Nanda says:

    Maithripala Sirisena of ex-Good governances of champion of that UNP=SLFP + JVP +TNA that leader of an Unholy alliances will never STEP Down from Parliamentary seat .
    He is a man cannot trust any thing at all .

Main News