මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්..- රතන හිමි එජාපයට දන්වයි..

March 12, 2017 at 8:40 am | lanka C news
මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්..- රතන හිමි එජාපයට දන්වයි..

තමන්  ඕනෑම මොහොතක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් විසින් එක්සත් ජාතික පක්‍ෂයට දන්වා ඇත.

එක්සත් ජාතික පක්‍ෂය විසින් ඒ බව දන්වන ඕනෑම අවස්ථාවක මන්ත්‍රී ධුරය අත්හරින බවද සදහන් කර ඇති උන් වහන්සේ ඒ සදහා කිසිදු කොන්දේසියක් නැතැයිද දන්වා තිබේ.

පසුගිය මහ මැතිවරණයේදී තරග නොකල රතන හිමියන් පාර්ලිමේන්තුවට පැමිණියේ එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලයිස්තුවෙනි.

6 views

5 Comments to “මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්..- රතන හිමි එජාපයට දන්වයි..”

  1. Yahapala says:

    “රතන සුත්තරය”, වැරදිලා වගේ.

    • kaniya says:

      ලජ්ජා නැතිව ඔකේ ඉන්නේ මොකද බොල? පාරාජිකා වෙච්චි එකා බෝ පාරාජිකා උනේ unp ලැයිස්තුවෙන් ඇවිලා .බොට ආයේ චන්ද හම්බුවෙන්නේ නෑ දේශප්‍රේමියෝ බොට චන්දෙ දෙන්නේ නෑ unp වැට උඩ චන්දත් ලැබෙන්නේ නෑ .
      unp කාරයිනි චන්ද පදනමක් නැති මුගේ පාර්ලිඑමේන්තු ආසනය වහාම පවරා ගන්න බය වෙන්නේ එපා මු කියන දේවල් දැන් කවුරුවත් ගණන් ගන්නේ නෑ මු අවලංගු කාසියක්

    • සිරිධම්ම says:

      කාලය පැමින ඇත සිවුර නම් සිතන
      සීලය රතන නැත සිවුරක නම් ඔතන
      ආලය වැඩිය මුසාවන් රලුදොඩ රතන
      දීපය දේශයට කුමටද ඕනෑ මේ රතන??

  2. abaran goyyaa says:

    අවසරයි UNP හාමුදුරුවනේ. ඕන වහන්සේගේ අවසර ලද වහාම මා කලිසම ඇද ගන්නවා.කියන ඕනේ දෙයක් කරනවා.මට හොඳම ෂුවර් රට ඉවරයි කියලා.මම රට යනවා.

  3. asaranaya says:

    ගට දාලා අස්වෙයන් බන්. ඕකේ උල උල ඉන්නේ, ගණයෝ අස්වෙන්න බයද

Main News