මන්ත‍්‍රී ධුරයෙනුත් ඉවත් වී, දේශපාලනයෙනුත් සමුගන්නා බව බදියුදීන් කියයි..

June 22, 2019 at 4:40 pm | lanka C news
මන්ත‍්‍රී ධුරයෙනුත් ඉවත් වී, දේශපාලනයෙනුත් සමුගන්නා බව බදියුදීන් කියයි..

පාස්කු ඉරිදා දිනයේ දෙමටගොඩදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ තම මවගේ සහෝදරයාගේ දියණියක් යයි එල්ල වන චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරන බව හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහතා කියයි.

තම මවට කිසිදු සහෝදරයකු නැති බවද පැවසූ මන්ත‍්‍රීවරයා මෙම චෝදනා එල්ල කරන විමල් වීරවංශ මහතා ඒවා ඔප්පු කලහොත් තමන් මන්ත‍්‍රී ධුරයෙන්ද දේශපාලනයෙන්ද ඉවත් වන බවත් පැවසීය.

එම චෝදනා අසත්‍ය වුවහොත් වීරවංශ මහතා දේශපාලනයෙන් සමුගන්නේදැයි බදියුදීන් මහතා පාර්ලිමේන්තුවේදී විමසීය.

37 views

16 Comments to “මන්ත‍්‍රී ධුරයෙනුත් ඉවත් වී, දේශපාලනයෙනුත් සමුගන්නා බව බදියුදීන් කියයි..”

  1. UD says:

    බදියුදීන්ගෙන් වෙන හානිය සිංහල, දෙමල අයට විතරක් කියලා හිතුවද?
    මුස්ලිම් ජනතාවටත් මොහු පිළිලයක්….

  2. Ozzi says:

    ඔය මොනවා කිව්වත් වැඩක්
    නැහැ. සමාජයෙන් අතුරුදන් කල යුතුයි.

  3. Herath Banda Karaliayadda says:

    It is quite impossible to be happen in politics in Sri lanka that under the Muslim religion extremism ?
    This is a skipping tactics of religion of Muslim terrorist to escaped from 21/4/19 attack!
    Rsaied Buadeen is one of them that politician who wanted to misled Sri lankan.

  4. Herath Banda Karaliayadda says:

    It is quite impossible to be happen in politics in Sri lanka that under the Muslim religion extremism ?
    This is a skipping tactics of religion of Muslim terrorist to escaped from 21/4/19 attack!
    Rasied Buadeen is one of them that politician who wanted to misled Sri lankan.
    This may be idea of Dr Ranil Wicks man behind this concorad story by UNP headquarters.

Main News