මන්ත‍්‍රී ධුර 13ක් සමගින් හකීම්, බදියුදීන් අලූත් සන්ධානයට..

February 16, 2018 at 3:01 pm | lanka C news
මන්ත‍්‍රී ධුර 13ක් සමගින් හකීම්, බදියුදීන් අලූත් සන්ධානයට..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මූලික කර ගොඩනැගෙනන නව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුට එක්වීම සදහා රවුෆ් හකීම් මහතාගේ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය හා රිෂාඞ් බදියුදීන් මහතාගේ පක්‍ෂය කැමැත්ත පල කර ඇති බව ඉහල පෙලේ දේශපාලන ආරංචි කියයි.

ඇමති රවුෆ් හකීම්ගේ පක්‍ෂය පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධුර 07ක් නියෝජනය කරන අතර ඇමති බදියුදීන් පාර්ලිමේන්තුවේ ආසන 06ක් නියෝජනය කරයි.

ඊට අමතතරව එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් 20කට වැඩි ප‍්‍රමණයක් පාර්ලිමේන්තුව තුල ස්වාධීන වීමටත් ඉන් පිරිසක් ආණ්ඩුව එක්වීමටත් සූදානමිස් සිටින බවටද වාර්තා පලවෙයි.

81 views

36 Comments to “මන්ත‍්‍රී ධුර 13ක් සමගින් හකීම්, බදියුදීන් අලූත් සන්ධානයට..”

  1. මාතලේ බණ්ඩා says:

    අනේ අපොයි පොහොටිටුකාරයින්ටත් වෙච්චි අලකලංචියක්.නටපු තොවිලෙකුත් නැහැ.බෙරේ පළුවකුත් නැහැ.රනිල යන්නෙත් නැහැ.මෛත්‍රීපාල දෙන්නෙත් නැහැ.මහින්ද ඉල්ලන්නෙත් නැහැ.

  2. cw says:

    Oooooooh No, Not those two traitors and anyone who betrayed the motherland. End of ” Pohottuwa”.

  3. New says:

    රවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන් මුන් මොන ආණ්ඩුවක් ආවත් ආණ්ඩු පක්ෂේ මන්ත්‍රී, නැත්තන් ඇමති. කවදාවත් විරුද්ද පක්ෂේ නැහැ. කපටි හම්බයෝ.

  4. ළදරුවා says:

    mun denna kohomath inna anduwata heththu wena ekane karanne. munwa gaththoth nam aye thopi chande illannath epa api denneth ne. munwa nikan manthila karala thiyanna please.

  5. DB says:

    I don’t like this reunion at all slpp should just wait for another 2 years.If something bad happens they can just interfere with it since they showed their power . it’s my personal opinion . Slpp should not give slfp a another chance .
    This reunion will only help unp people to start blame game again .
    I don’t understand what slpp gonna do with this desicison either.This agreement doesn’t benefit slpp in any way .Hope I’m wrong and slpp leaders doing this with a clear plan .

  6. Saman says:

    Boru post danna eppa hallo.

  7. Ravi says:

    Mokaa peradunath HAMABAYA dhinum… Amathi kam samaga, WILPATHTHU1 SAHA 2, Shariya Campus, HALAL samagin idiriyen idiriyata.