මන්ත‍්‍රී නලින් බණ්ඩාර නිල නිවාසයෙන් ඉවත් කරන්නැයි අධිකරණය නියෝග කරයි..

September 30, 2020 at 10:40 am | lanka C news
මන්ත‍්‍රී නලින් බණ්ඩාර නිල නිවාසයෙන් ඉවත් කරන්නැයි අධිකරණය නියෝග කරයි..

හිටපු අමාත්‍යවරයෙකු වන වත්මන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතාට කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි රජයේ නිල නිවාස යෙන් ඉවත් වන්නැයි අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

රජයේ නිල නිවාස බාර නොවීම සම්බන්ධයෙන් පළාත් සභා හාපලාත් පාලන අමාත්‍යාංශය විසින් අධිකරණයේ කරන ලද ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර ඇත.

අවස්ථා කිහිපයකදීම නිවසෙන් ඉවත් වන්නඅයි සිහිකැඳවීම් ලිපි යොමු කළද නිල නිවසෙන් ඉවත් නොවීම මත මෙම නඩුව අධිකරණය වෙත යොමු කළ බව අමාත්‍යාංශ ලේකම්වරයා සිය පැමිණිල්ලේ දක්වා ඇත.

28,422 views

11 Comments to “මන්ත‍්‍රී නලින් බණ්ඩාර නිල නිවාසයෙන් ඉවත් කරන්නැයි අධිකරණය නියෝග කරයි..”

  1. Alapaluwa says:

    මුගේ කටේ නරවාදමනම් අඩු නැහැ නමුත් කර තිබෙන්නේ මහා සක්කිලි අමන වැඩක් දුම්මල ගසාවත් එළවගන්න බැරි මු දැන් බලු වෙලා ලෝම් හැලිච්ච බලු නගුටෙක් විදියට යන්න සිදුවෙලා තිබෙන්නේ පවු අප්පා.

  2. Sirinanda ka says:

    awalama

  3. Hasantha says:

    මූ මළ පෙරේතයෙක් නේ..ලැජ්ජාවක් නැද්ද ?

  4. අ කු දිසා නායක නොහෝ මාලිමාව says:

    මේවා රාජ්‍ය දේපල අව භාවිතා නොවේද

  5. sura says:

    නම කපුරුහාමි. ඒවුණාට කට ග…..ගහනවා………

  6. Osmand says:

    නූගත් කසිප්පු කාරයන්ට නීතිය විහිලුවක් කර ඇත්තේ පාර්ලිමේන්තු වරප්‍රසාද නිසයි.

  7. RED BULL says:

    මූ කැමති කොළඹ ඉන්නයි.රෑ එලිවෙනකම් කැසිනෝ ගහන්නයි,බොන්නයි,අනික් වැඩ කරගන්නයි මූට කොළඹම ඉන්න වෙනව​.දැන් ඉතින් පිටකොටුුවෙ ස්ටේෂමේ බුදියපිය.

  8. කෝ අර සීතා අරබෙපොල මහත්මිය සම්බන්ද NEWS එකටනම් කොටන්න ජෙප්පොයි රදවගේ උනුයි සැහෙන්ට ඉන්නවා. මෙන්න ජෙනුයින් කේස් එකක්. කොටපියව්කෝ මේකටත්.

  9. Sarath says:

    නිල නිවාසෙ ඉන්නවා, තමන්ගේ නිවාසෙ කසිප්පු පෙරවනව,ඒ වුනාට කටේ සව්දම්

Main News