මන්ත්‍රී බීමතින් නිවාඩු නිකේතනයක යකා යටයි..
December 22, 2020 at 6:48 pm | lanka C news
මිහින්තලේ ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක බීමතින් කලහකාරී ලෙස හැසිරි එහි දේපළ වලට අලාභ හානි කළේ යැයි මින්තලය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙකුට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
ඔවුන් එම නිවාඩු නිකේතනයට පැමිණ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර මධ්‍යම රාත්‍රිය ඉක්ම යන තුරුත් ඔවුන් ඉවත්ව නොයාම නිසා වෙලාව අවසන් බව ආරක්ෂක අංශ විසින් දන්වා ඇත.
එයින් කෝපයට පත් එම මන්ත්‍රීවරයා ඇතුළු පිරිස කලහාකාරී අන්දම හැසිරී ආයතනයේ දේපළ වලට හානි කර තිබේ.
6900000dunne okata tamai
වැඩේ කූජිතයි. හැබැයි ජෙප්පො කලබල වෙන්න අවශ්‍ය නෑ. බලය අල්ලන්න කැරලි ගහල 90,000ක් මරපු ජෙප්පොන්ගෙ වැදි බණ අපට අවශ්‍ය නෑ.
ඔය කවුරුත් ඔතනට ආවම ඔහොම තමා…. එකනෙ 69 උනේ
ඔය කවුරුත් ඔතනට ආවම ඔහොම තමා…. එකනෙ 69 උනේ
මෙහෙම අය පක්ෂ වලින් සහ තනතුරුවලින් නෙරපිය යුතුය.
The CHANGE we anticipated still to come.
එහෙම තමයි. ඕක අමතක කරලා දාන්න
According to new presidents principle he should be punished. Sack him from his duties. 🐃🐃
එකෙන්ම පුට්ටුවේ ගොබිලෙක් වෙන්න ඕනේ
Mu parlimenthu giyanam kohomata hasireyida? Waradda chande deepu mihinthale ewunge!
මේ වගෙ අශීලාචර වැදගැම්මකට නැති රස්තියාදුකාරයෝ කොයි පැත්තේ වුනත් නම් හෙලිකලයුතුයි.
okaa nugath baiyeki. mekaa kkuruwitage ammage hora minihaaya.
🐃🤣😁🤣😁🤣🤣!!!
අප්පා ! ටෙලිෆෝන් ලොක්කගෙ උගත්කම !!
jepi basterayaa mole kalndak wath nathi gon bijjek wageyi. ayi yako, jeppo ochchara minisunwa maruwaya kiyala ganan hilawu baluwe umbage appochchaada?