මන්ත‍්‍රී බීමතින් නිවාඩු නිකේතනයක යකා යටයි..

December 22, 2020 at 6:48 pm | lanka C news
මන්ත‍්‍රී බීමතින් නිවාඩු නිකේතනයක යකා යටයි..

මිහින්තලේ ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක බීමතින් කලහකාරී ලෙස හැසිරි එහි දේපළ වලට අලාභ හානි කළේ යැයි මින්තලය ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙකුට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

ඔවුන් එම නිවාඩු නිකේතනයට පැමිණ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර මධ්‍යම රාත්‍රිය ඉක්ම යන තුරුත් ඔවුන් ඉවත්ව නොයාම නිසා වෙලාව අවසන් බව ආරක්ෂක අංශ විසින් දන්වා ඇත.

එයින් කෝපයට පත් එම මන්ත්‍රීවරයා ඇතුළු පිරිස කලහාකාරී අන්දම හැසිරී ආයතනයේ දේපළ වලට හානි කර තිබේ.

18,439 views

15 Comments to “මන්ත‍්‍රී බීමතින් නිවාඩු නිකේතනයක යකා යටයි..”

  1. desta says:

    6900000dunne okata tamai

    • Jepi buster says:

      වැඩේ කූජිතයි. හැබැයි ජෙප්පො කලබල වෙන්න අවශ්‍ය නෑ. බලය අල්ලන්න කැරලි ගහල 90,000ක් මරපු ජෙප්පොන්ගෙ වැදි බණ අපට අවශ්‍ය නෑ.

    • ලංකාදීප says:

      ඔය කවුරුත් ඔතනට ආවම ඔහොම තමා…. එකනෙ 69 උනේ

    • ලංකාදීප says:

      ඔය කවුරුත් ඔතනට ආවම ඔහොම තමා…. එකනෙ 69 උනේ

  2. ඇත්ත යථාර්ය says:

    මෙහෙම අය පක්ෂ වලින් සහ තනතුරුවලින් නෙරපිය යුතුය.

  3. Sam Fernando says:

    The CHANGE we anticipated still to come.

  4. kamal says:

    එහෙම තමයි. ඕක අමතක කරලා දාන්න

  5. Gini says:

    According to new presidents principle he should be punished. Sack him from his duties. 🐃🐃

  6. පුත්තලම් පුට්ටු බුරුවා says:

    එකෙන්ම පුට්ටුවේ ගොබිලෙක් වෙන්න ඕනේ

  7. Membaraya says:

    Mu parlimenthu giyanam kohomata hasireyida? Waradda chande deepu mihinthale ewunge!

  8. kkuruwita says:

    මේ වගෙ අශීලාචර වැදගැම්මකට නැති රස්තියාදුකාරයෝ කොයි පැත්තේ වුනත් නම් හෙලිකලයුතුයි.

  9. diogenes says:

    jepi basterayaa mole kalndak wath nathi gon bijjek wageyi. ayi yako, jeppo ochchara minisunwa maruwaya kiyala ganan hilawu baluwe umbage appochchaada?

Main News