මන්ත‍්‍රී විග්නේස්වරන් මුල්ලිවයික්කාල් මොහොන් බිමෙන් වැඩ අරඹයි…

August 18, 2020 at 6:28 am | lanka C news
මන්ත‍්‍රී විග්නේස්වරන් මුල්ලිවයික්කාල් මොහොන් බිමෙන් වැඩ අරඹයි…

මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයේදී උතුරු පලාතෙන් මන්ත්‍රී ආසනයක් ජයග්‍රහනය කරන ලද තමිල් මක්කල් දේශීය කූට්ටනී පක්ෂ නායක හිටපු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් මහතා ඊයේ (16) දින මුලතිව් මුල්ලිවයික්කාල්හි සැමරුම් අවස්ථාවකට සහභාගී විය.

මුලතිව් මුල්ලිවයික්කාල්හි යුද්දයෙන් මිය ගිය වැසියන් වෙනුවෙන් ඉදිකොට ඇති ස්මාර්කයේදී මිය ගිය වැසියන් වෙනුවෙන් පහන් දැල්වීමෙන් අනතුරුව සී.වී.විග්නේස්වරන් මහතා ඇතුලු එම පක්ෂයේ සාමාජිකයින් ජනතා මෙහෙවර ආරම්භ කරන බවට ප්‍රකාශ කරන ලදි.

පළමු වතාවට මහමැතිවරණයකට පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කොට තරඟ කොට මන්ත්‍රී ආසනයක් ජයග්‍රහනය කල තමිල් මක්කල් දේශීය කූට්ටනී පක්ෂය මගින් ඉදිරියේදී දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් පූර්ණ කැපකිරීම් කිරීමට සූදානම් බවටද සී.වී.විග්නේශ්වරන් මහතා විසින් මිය ගිය වැසියන් වෙනුවෙන් පහන් දල්වමින් වැඩි දුරටත් පවසා සිටියේය.

මෙම අවස්ථාවට හටපු මන්ත්‍රී සුරෙස් ප්‍රේමචන්ද්‍රන් හිටපු උතුරු පලාත් මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් ඇතුලු පිරිසක් සහභාගී විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

19,534 views

14 Comments to “මන්ත‍්‍රී විග්නේස්වරන් මුල්ලිවයික්කාල් මොහොන් බිමෙන් වැඩ අරඹයි…”

  1. Senarath says:

    මුන් ඔක්කොම කාලකණ්ණි …පනපිට්ං ඉන්න අයට යුතුකම් ඉටුකිරිල්ල පැත්තක තියලා මැරිච්ච උන්ගේ පු:ක ලෙවකන්න යනෝ …මානසික ලෙඩ්ඩු බං

  2. Duka says:

    මුට සොහොන් ලකුණු පහළ වෙලා, අනේ හොදයි

  3. Jeewanee Kariyawasam , chilaw says:

    yuthukam danna minisun , mula amathaka godak ayata lesson ekak me minissu dunne , jaya wewa , ididri aramunu sarthaka wewa

    • Perera says:

      Me gona kade yanne japponta unwath marichcha Wijewirata yuthukam itu koranawada. Ranil passe giya misak.

      • CAT says:

        Vigneshwaran ,Stop Tamil racism and TERRORISM in north .
        “Terrorism is the deliberate use of violence aimed against civilians in order to achieve political ends

  4. Gobbet says:

    He started work in the graveyard. Its a good sign, he will continue working there on a permanent basis.

    • JOY says:

      මෙලෙච්චේද පිරපාකරන් යක්ෂයාගේ අවතාරය වූ විග්නේශ්වරන් අපේ පාර්ලිමේන්තුවට පැමිණීම නතර කල යුතුයි තහනම් කල යුතුයි
      කොන්ද පන ඇති පාලකයෙනි , මේ ත්‍රස්තවාදීන්ට අපේ රටේ පාර්ලිමේන්තුව තහනම් කරන්න

  5. Makal says:

    ත්‍රස්තවාදි මලා වගේ වැලලිලාම පලයව් කාලකන්නි…

  6. Dikman Aiyya says:

    ……this lot is like the 3% JVP Lot,…..trying hard to sell old concepts,…but the people are moving ahead with the time,…LEAVING THEM BEHIND….

  7. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ජාතිවාදය දුරලමු.
    නාකි කොටි මුල්ලවයික්කාල්වල වලලමු.

  8. Chatura putha says:

    මුල්ලවයික්කාල් සොහොන් බිමෙන් හතර රියනක් වෙන් කරන්න​.

    • John says:

      මේ වගේ ජාතිවාදී කාලකන්ණි මළත් අපේ සිංහල මව් බිමේ වැළලීමට ඉඩ නොතබව්
      මේ කාලකන්නියාට සාපවේවා …වසර 30 අපේ රටේ කල අපරාධ මිනීමරුවන් සැමරීම ගැන විග්නේශ්වරන්ට සාප වේවා
      අපේ හමුදාව මෙයට විරුද්ධව කටයුතු නොකරන්නේ මන්ද ?මේ ත්‍රස්තවාදී විග්නේශ්වරන්ව වහාම අත්අඩංගුවට ගත යුතුයි

  9. JUDE says:

    විග්නේශ්වරන් ත්‍රස්තවාදියාගේ ප්‍රජාඅයිතිය අහෝසිකර වහාම අපේ රටින් පිටුවහල් කරනු