මන්ත‍්‍රී වෙන්දේසිය ඇරඹේ.. ඒකාබද්දයේ පළාත් සභා මන්ත‍්‍රීවරයෙකුගේ ලංසුව කෝටි 10 තෙක් නගී..

May 17, 2017 at 3:00 pm | lanka C news
මන්ත‍්‍රී වෙන්දේසිය ඇරඹේ.. ඒකාබද්දයේ පළාත් සභා මන්ත‍්‍රීවරයෙකුගේ ලංසුව කෝටි 10 තෙක් නගී..

ඒකාබද්ද විපක්‍ෂය හා එක්ව සිටින පළාත් සභා මන්ත‍්‍රීවරුන් ආණ්ඩු පාර්ශවයට දිනා ගැනීම සදහා මුදල් ඇතුළු විවිධ වරප‍්‍රසාද දෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රිවරයා මේ අදහස් පල කරනු ලැබීය.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තාවන්හි පල වන්නේ ඒකාබද්ද විපක්‍ෂයේ පළාත් සබා මන්ත‍්‍රීවරයෙකු ආණ්ඩුවට එක්වන්නේ නම් කෝටි 5-10 දක්වා මුදලක් ලබා දෙමින් බවයි.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට දේශපාලන බලවතුන් දෙදෙනෙකුද සෘජුව මැදිහත් වී ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

38 views

6 Comments to “මන්ත‍්‍රී වෙන්දේසිය ඇරඹේ.. ඒකාබද්දයේ පළාත් සභා මන්ත‍්‍රීවරයෙකුගේ ලංසුව කෝටි 10 තෙක් නගී..”

  1. danu says:

    bank robbery money never found now can buy anything

  2. kumara says:

    වහාම කිහිපදෙනෙක් සල්ලි අරගෙන යහපාලනයට යන්නන. ගිහින් නීතිය ඉතිරියේ මේවා එප්පු කරන්නන

    • Upali says:

      එතකොට ගත්ත සල්ලි රාජසන්තක වෙනවනෙ බන්. ඒ වගේ ගොන් වැඩක් කරයිද සල්ලි වලට කෑදර මන්ත්‍රීලා

    • sam says:

      That is the lessen Mahinda taught. Now he is getting the same treatment. How many people he took to his side including Weerawansa after giving money. Last man was Tissa Attanayake.

  3. Mohammadu says:

    Mona modayada mewunwa Lori 10 k deela ganne. Meeta wada hondai angodin gaththanam.boru baila EPA .

  4. Channa says:

    මේවා සේරම බොරු කතා.mayithree niyama nayakayek.

Main News