මන්ත‍්‍රී සනත් නිශාන්ත හා සහෝදරයා මැයි 25 දක්වා රිමාන්ඩ් කෙරේ..

March 19, 2018 at 1:20 pm | lanka C news
මන්ත‍්‍රී සනත් නිශාන්ත හා සහෝදරයා මැයි 25 දක්වා රිමාන්ඩ් කෙරේ..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා මහතා සහ ඔහුගේ සහෝදරයා මැයි මස 25 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි හලාවත මහාධිකරණය විසින් අද දින නියම කර ඇත.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ මන්ත්‍රීවරයා සහ ඔහුගේ සහෝදරයා විසින් ආරච්චිකට්ටුව ප්රාදේශීය ලේකම් වරයාට පහර දුන්නේයැයි ගොනුකර තිබූ නඩුවක සලකා බලමිනි.

542 views

6 Comments to “මන්ත‍්‍රී සනත් නිශාන්ත හා සහෝදරයා මැයි 25 දක්වා රිමාන්ඩ් කෙරේ..”

  1. Open mind says:

    මාංචු දාගත්ත දෙඅත්ත ඔසවා ඔබ වීරයෙක් බව පෙන්වා දෙන්න. හික්….හික්

  2. Kamal says:

    අතේ සතේ නැතුව සිටි මොහු සහ රංගේ බන්ඩාර අද වනවිට පුත්තලම් දිස්ත්‍රික්කයේ ලොකුම කෝටිපතියන්ය.

  3. Kinkini says:

    හරි නම් මෙලහට ජම්පරේ ඇඳන් ගල් කඩන්න ඕනෙ එකෙක්
    වගේවගක් නැතුව අගමැටිකම කරං ඉද්දි ඕවා මොන වැරදිද හලෝ.

    රට රැක ගනිමු. බැංකු හොරා එලවමු.

  4. padma says:

    Pohottuwe Balaya?

  5. David Milli-banda says:

    Okkoma remand karapalla vishwasa bangayen Ranil beraganna.

  6. Gonja says:

    I thought AGA has a revolver for self defence. Why only meeharak MP and Palath Sabah/ wife also used the gun.
    AGA are you not shame of your self. Say Next time better love babay and shoot the bastered any try to let down your dignity.

Main News