මන්ත‍්‍රී සුමන්තිරන් කුඹුරැ හායි…

October 12, 2021 at 2:08 am | lanka C news
මන්ත‍්‍රී සුමන්තිරන් කුඹුරැ හායි…

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පසුගියදා කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයේ කුඹුරක සාම්ප්‍රදායික ගොවිතැන් සිහිගැන්වෙන අයුරින් ගොවිතැන් කටයුතු වල නිරත වී ඇත.

සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් මන්ත්‍රීවරයාගේ ඥාතියෙකුට අයත් කුඹුරක පෙර ගොවීන් සාම්ප්‍රදායිකව සිදුකෙරෙන ගවයින් යොදා සී සෑම , තල්කොලේ ආහාර ගැනීම, කුඹුරේ කිරි උතුරා කිරිබත් පිසීම, සාම්ප්‍රදායික් ගොවීන් හමු වී ඔවුන් සමග තල්පතේ ආහාර ගැනීම ආදිය ඇතුලත් ඡායාරූප සමාජ මාධ්‍යන්හි සංසරණය වෙයි.

එම අවස්ථාවට සහභාගී වෙමින් මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසා ඇත්තේ,

‘මේ වන විට රට පුරා සිටින ගොවීන් පොහොර සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණ පා සිටින අවස්ථාවේදී මහකන්නයේ ගොවිතැන් ආරම්භ වී ඇති අතරම ගොවීන්ගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා ගැනීමට සැමදා ගොවින් වෙනුවෙන් හඩ නගන බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

23,870 views

9 Comments to “මන්ත‍්‍රී සුමන්තිරන් කුඹුරැ හායි…”

  1. Laksiri says:

    Just a Photo shootout… heh
    No buffaloes, no previous ploughing to be seen, no mud on feet…

  2. MD says:

    රට ජාත්‍යන්තරයට පාවාදෙන රටට කෙනෙහිලිකම් කරන දමිළ ත්‍රස්තවාදීන්ට අනුශාසකයෙක් වු සුමන්තිරම් ලංකාවේ කුඹුරු හානවා මාධ්‍ය සංදර්ශන දාන්න බලාගෙන

  3. MD says:

    ඉස්සරහට දාන්න ඕන කෙනා පස්සට දාන ඵක කවදත් ලංකාවේ දේශපාලනය කවදත් වෙන ඵකේ දැන් කුඹුරටත් ඵ්ක බෝවෙලා.

    • John the baptice says:

      මේවගේ propagana විශ්වාස කරන බු රුවෝ දැන් අපේ රටේ නැහැ ..දෙමළ ත්‍රස්තවාදී ජාතිවාදී සුමන්දිරන් ජන්දෙට ලෑස්තිවෙන්නේ ගවයින් යොදා සී සෑම පෙන්වමින් එහෙම තමයි මුන් අපේ මුළු රටම ත්‍රස්තවාදය වපුරන්නේ කුබුරු හානවා වගේ

  4. MD says:

    ඉස්සරහට දාන්න ඕන කෙනා පස්සට දාන ඵක කවදත් ලංකාවේ දේශපාලනයේ වෙන ඵකේ දැන් ඵ්ක කුඹුරටත් බෝවෙලා.

  5. 3ත් නැති ජෙප්පා says:

    එක හරකෙක් අයින් කරල එතෙන්ට දාන්න බැරිද..තාම මතකයි කටේ නරිවාදම් යහපාලන කාලේ

    • ගිරවා says:

      මොහුට හිටන් සිරා ගෙ මඩුවලිගෙන් තලා තැමිල්නාඩුවට (ටොයිලට් නාඩුවට) දමිල නිජ බිමට පන්නා දැමිය යුතුයි හරකට තිබුනේ මුව දාලා කුබුරේ හාන්න …

  6. කුඹුක්කණ් says:

    ලන්දේසී කාලෙ වෙල්ලාලයො ලංකාවට ගෙනාවෙ දුංකොල වවන්න,
    මුං දුංකොළ දෙමල්ලු
    තොපි දුංකොලයො , උඹලට රඟපාන්න පුලුවන් හැබැයි, ඒ ගොවි ගෞරවය ගන්න බෑ,

    • cobra says:

      දුම්කොළ වහල්ලු දැන් රජ කම ගන්න කුබුරට බැහැලා …අබුද්දස්ස කාලේ ලබුත් තිත්තලු රාලේ …
      TNA ත්‍රස්තවාදී නාඩගම්

Leave a Comment

Main News