මන්ත්රී හරීන් ප්රනාන්දු සජීවීව මුත්රා කර පෙන්වයි..
January 24, 2021 at 9:20 am | lanka C news
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා කොකේන් පරීක්ෂණයකට ලක් වී තිබේ.
ඒ සඳහා ඔහු කොලඹ පුද්ගලික රෝහලක් වෙත තම මුත්රා සාම්පල ලබාදීම සජීවීව සමජ ජාල ඔස්සේ විකාශණය කරන ලදී.
ඒ අනුව සිදුකරන ලද මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ කොකේන් ඔහුට ශරීරගත වී නැති බවයි.
පුද්ගලික රෝහලක් හිනා යනවා. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ.
මේ වනචරයා මුගේ පයිය ලංකාවේ සියළු මිනිසුන්ගේ ගෑනුන්ට අම්මලට දුවලට පෙන්නන්න මානසික ලෙඩකින් පෙළෙන අපතයෙක්
මෙ අපතය මානසික රෝගියෙක් මුන් වගේ උන් ඉනන ඕන බන්ධනාගාර වල
ඕක මිනිහගේ වරදක් නොවේ ජම්ම යෙන්ම ලැබිලා තිබෙන උරුමයක්. මිනිහගේ ලොකු තාත්තා, තාත්තාත් කරපු දේ මේ මිනිහා නොකර ඉඳීවිද?
හරක් මුත්රා කරද්දි හැංගිලා ඒ වැඩේ කරන්නෙ නැහැනෙ.ඇයි දන්නවද?උං හරක්නෙ.
මෙන්න ක්රම.
1. මුලින්ම මාසයක් කොකේන් නොගහ ඉන්නවා.
2. ඊට පස්සේ ප්රසිද්දියේ මුත්රා දෙනවා.
3. පරීක්ෂනේ නෙගටිව් වෙනවා.
4. හරියා කොකේන් ගහලා නැහැ කියලා හිතනවා.
(පරීක්ෂනෙන් අහුවෙන්නේ මාසයක් ඇතුලත කොකේන් ගත්ත අයව විතරයි.)
අනේ යකෝ නන්නානේ
..this guy is a morally and intellectually bankrupt windbag.