මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු සජීවීව මුත‍්‍රා කර පෙන්වයි..

January 24, 2021 at 9:20 am | lanka C news
මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු සජීවීව මුත‍්‍රා කර පෙන්වයි..

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොකේන් පරීක්ෂණයකට ලක් වී තිබේ.

ඒ සඳහා ඔහු කොලඹ පුද්ගලික රෝහලක් වෙත තම මුත‍්‍රා සාම්පල ලබාදීම සජීවීව සමජ ජාල ඔස්සේ විකාශණය කරන ලදී.

ඒ අනුව සිදුකරන ලද මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ කොකේන් ඔහුට ශරීරගත වී නැති බවයි.

82,494 views

42 Comments to “මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු සජීවීව මුත‍්‍රා කර පෙන්වයි..”

  1. Saradiel says:

    පුද්ගලික රෝහලක් හිනා යනවා. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ.

  2. sumudu says:

    මේ වනචරයා මුගේ පයිය ලංකාවේ සියළු මිනිසුන්ගේ ගෑනුන්ට අම්මලට දුවලට පෙන්නන්න මානසික ලෙඩකින් පෙළෙන අපතයෙක්

  3. Dthush says:

    මෙ අපතය මානසික රෝගියෙක් මුන් වගේ උන් ඉනන ඕන බන්ධනාගාර වල

  4. Roni says:

    ඕක මිනිහගේ වරදක් නොවේ ජම්ම යෙන්ම ලැබිලා තිබෙන උරුමයක්. මිනිහගේ ලොකු තාත්තා, තාත්තාත් කරපු දේ මේ මිනිහා නොකර ඉඳීවිද?

  5. RED BULL says:

    හරක් මුත්‍රා කරද්දි හැංගිලා ඒ වැඩේ කරන්නෙ නැහැනෙ.ඇයි දන්නවද​?උං හරක්නෙ.

  6. කයි පොටා says:

    මෙන්න ක්‍රම.
    1. මුලින්ම මාසයක් කොකේන් නොගහ ඉන්නවා.
    2. ඊට පස්සේ ප්‍රසිද්දියේ මුත්‍රා දෙනවා.
    3. පරීක්ෂනේ නෙගටිව් වෙනවා.
    4. හරියා කොකේන් ගහලා නැහැ කියලා හිතනවා.
    (පරීක්ෂනෙන් අහුවෙන්නේ මාසයක් ඇතුලත කොකේන් ගත්ත අයව විතරයි.)
    අනේ යකෝ නන්නානේ

  7. Janaka from Matara says:

    ..this guy is a morally and intellectually bankrupt windbag.

Main News