මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු සජීවීව මුත‍්‍රා කර පෙන්වයි..

January 24, 2021 at 9:20 am | lanka C news
මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු සජීවීව මුත‍්‍රා කර පෙන්වයි..

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොකේන් පරීක්ෂණයකට ලක් වී තිබේ.

ඒ සඳහා ඔහු කොලඹ පුද්ගලික රෝහලක් වෙත තම මුත‍්‍රා සාම්පල ලබාදීම සජීවීව සමජ ජාල ඔස්සේ විකාශණය කරන ලදී.

ඒ අනුව සිදුකරන ලද මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ කොකේන් ඔහුට ශරීරගත වී නැති බවයි.

82,541 views

42 Comments to “මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු සජීවීව මුත‍්‍රා කර පෙන්වයි..”

  1. Nevil Thilak says:

    මූත්‍රා පරීක්ෂණයෙන් කොක්කෙන් ගැන හොයන්න බෑ..හිසකෙ පරීක්ෂාවකිනුයි ඒ ගැන හරියටම කිව හැක්කෙ..අනිත් එක හරීන් යුඑන්පි කාරයෝ ඉස්සරහා කොක්කෙන් නෙවෙයි මොන මගුල ගැහුවත් උන් නෑ කියල කියන්නෙ ..ඒ තරම් සුපිරි මෝඩයෝ සෙට් එකක් සජබෙ සහ යුඑන්පි කියල කියන්නෙ

    • Dubba says:

      කෝ කකුලක් උස්සලා නැද්ද? නැත්නම් උස්සපු කකුල පෙන්නන්නේ නැද්ද?

  2. sjbuns says:

    මානසික ලෙඩ්ඩු ඉන්න විපක්සයක් මොකට පත් කරගත්තද ටොයියනේ
    ක්‍රෝටන් කොල කාලා මොලේ නරක් වෙලාද

    • ඔය අඟල එළියට දමන්න අවශ්‍යය නැහැ එළියට දමන්නවත් දෙයක් තිබෙනවද? අපි නෝවේ කියන්නේ මල්ෂා.අන්න එයයි අපිට කිවේ මේක භය නැතිව ලියන්න කියා.

  3. රන්වල says:

    ක්‍රිමිනල්ට ටිකක් බොන්න දීපල්ලා
    උන්ගෙ පක්සෙ එකාලා කොරෝනා බෙහෙතට බොන්නේ ගව හුජ්ජ

  4. sajiya says:

    eka kakulak ussala anek kakul 3n hitagena mutra karana kenek nisa urine sampale ganta bittiyakatawath aelluwada ban?

  5. Duminda says:

    මූ දැන් සතියක් විතර කොකේන් නොගහා ඉදලා වීරයා වගේ පරීක්ෂණ සඳහා යන්න ඇති. මූ හිතන්නේ මූ වගෙ ජනතාවත් හරක් කියලා

  6. කපයා says:

    මේ වනචර වේශ බල්ලොන්ව හොද රෙදි අපුල්ලන රස්සාවකට මිස පාර්ලිමේන්තුවට නොවේ.

  7. යූරීන් says:

    ඉරාජ් තමා දවසකට වත් මෑන්.
    යූ-රීන් වැඩේට අහු වුනා.

  8. kimbula says:

    GU,NP, SADAHATAMA IWARA UNAA,,
    SALLAALAYO. BAKE SIDE PONSIYO. KASIPPUWO, JAMPAR KAARAYO. MOODA
    WAACHAALAYO, OKKOMATIKA BUURU SAJIYATA ITURU UNAA.
    MUN HAMATHANAMA MUTHRA KARALA, KAKKAN KARALA MULU RATAMA
    GANDA GASSAWANAWA,
    MUNTA WENA KARANTA DEYAK NAHA,

  9. DOC says:

    කර්මය මෙලොවදීම පල දීම.

    හරීන් ගෝටා ට අලුත් නම් හැදුවා.
    අන්තිමේ හරීන්ට යූරීන් කියල අලුත් නමක් හැදුනා.

    බුද්ධාගමේ කියල තියන දේ සහතික ඇත්ත.

  10. gman says:

    ගොන් බූරු ආතල් දෙන එකෙක්. කිසිම මුහුකුරා ගිය නැති මොඩ තකතීරුවෙක්.

Main News