මන්ත්‍රී ෆොන්සේකාගෙන් ඇමති සරත් වීරසේකරට ප්රචණ්ඩ ප්‍රහාරයක්..
December 8, 2020 at 1:20 pm | lanka C news
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා ඉලක්ක කරගෙන පාර්ලිමේන්තුවේ දී දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේය.
වීරසේකර මහතා ඇමති ධුරයේ වැඩ භාර ගන්නා අවස්ථාවේ ඔහුගේ පුත්‍රයා පොලිස් නිල අැදුමින් පැමිණ වැළඳ ගැනීම සම්බන්ධයෙන් ඔහු දඩිව විවේචන ඉදිරිපත් කලේය.
එමෙන්ම සරත් වීරසේකර මහතා යුද සමයේ සිවිල් ආරක්ෂක බළකාය මෙහෙයවුවද එය ආරක්ෂක කවුන්සිලය පවා නියෝජනය නොකළ ආරක්ෂක අංශ යටතේ පැවති එක් ඒකකයක් පමණක් බවත් ඔහු කියා සිටියේය
තමන් කොටි පැරදු යුද්ධයට අණදුන් ප්‍රධාන සෙන්පතියන් පස් දෙනාගෙන් එක් අයෙකු යයි ඇමති සරත් වීරසේකර මහතා කල ප්‍රකාශය අසත්‍ය බවද පැවසූ ෆොන්සේකා මහතා පැවසුවේ සරත් වීරසේකර මහතා විසින් සිදුකළේ සිවිල් ආරක්ෂක බළකායේ පරිපාලන කටයුතු පමණක් බවත් වෙඩි හඬක් ඇසෙන මානයකවත් ඔහු නොසිටි බවත් පැවසීය.
ඔබත් යුධ විරුවෙක් වුනාට බල ලෝබී උන්මත්තක වරු වරියන්ගේ කුමන්ත්‍රණ වලට අසුවී පාවාදුන් සුදුකොඩි කථාවෙන් පසුව නම් අපට ඔබ ගැන තිබු ගෞරවය නැත්තටම නැතිවෙලා.
ane nikan palayan MD yanna…methumata thiyegaurawaya adatath ehemamai…katahawa hodata ahuwannan therei..
😀😄😁😆😅🤣😉🙃🤩😂🙂😛😆 ….වාසනාවට මේකෙ පස්ස පැත්තෙන් හිනාවෙන රූප නෑ. හොයාගෙන එවන්නම් මේ ටික බලා සැනසෙන්න.
ethakota oya wel widane kalawaddai issara UNP eka ganai, No capacity Pad sajith kamba hora ganai, Thoppigala Ranil ganai kiyapuwa amathakai da? 🤣🤣🤣🤣🤣🤣🤣🤣
මෙි කළවැද්දට කොහේද හැදියාවක්, ඔක්කොම පැත්තකින් තියමුකෝ, කෙළවෙලා කූජිත වෙලා ඉදිද්දි ෆීල්ඩි මාර්ෂල්කම හදලා දුන්නේ සිරිසේන මු ඒ හාදයාට කරන අපහාස පේනවනේ ඉතින් තව මොනවද අමු කුහකයෙක් ඊරිසියාවෙි උපත
What’s the purpose of talking on past again and again. We are in a dangerous position with regard to economy. As in war now the time has reached to work towards economic development.
Nome of then dont care and even dont know how ti spell economy..everyday they punch and kicking each other. This country leadership gas no visione in course only by words. This 225 senseless heads trying ti secure their powers nothing for people.
සහරාන්ල පාස්කු බෝම්බ පත්තු කරන කොට ෆොන්සේකා යහපාලන ඇමති. සාමූහිකව වග කීම ගත යුතුය්. නමුත් එහෙම කලේ නැහැ.
What the these fellows are doing. Is this the parliament. Just opposing one another. Just talk something worth for the country without vomiting the past…this country will never develop
Big headed , “”MAMA PORA JATHAKAYA”” please understand that it is a team work
පුද්ගලිකව දේසපාලක SF ගැන මගේ පැහැදීමක් නැතත් මේ.කතාව නම් ඇත්ත හමුදාව පොලිසියෙ විනය රැක ගැනීම.අනිවාර්ය්යි. නිලයේ ගෞරවය රැකෙන ලෙස හැමෝම නිල ඇදුම දරා සිටින විට කටයුතු කලයුතුයි… සරත් විරසේකර මහතාට සිදුවූ අත්වැරද්ද පිලිගෙන සමාව ගත්තානම් මේ විරසකය තවදුරට නොයාවි
මූ යකෝ අපේ සල්ලි වලින් ජීවත් වෙන ගමන් අපිට කියන්නෙ බයියො කියලා. ජාතිවාදේ නෙවේද සින්හල මිනිස්සුට අපහාස කරන එක?
සරත් පොන්සේකා ගේ ප්‍රකාශ වෛරයෙන් කරන නිසා ඒවා එතරම්ම ගණනකට ගතයුතු නැත.