මන්දකට හසු වි මිය ගිය කදුකර කොටියෙකුගේ සිරුරක් හමුවේ…

October 23, 2021 at 2:15 am | lanka C news
මන්දකට හසු වි මිය ගිය කදුකර කොටියෙකුගේ සිරුරක් හමුවේ…

මන්දකට හසු වි මිය ගිය කදුකර කොටියෙකුගේ සිරුරක් තේ වත්තේ තිබි සොයාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

නොර්වුඩ් පොලිස් වසමට අයත් වෙන්චර් වත්තේ ඉහල කොටසේ තේ වත්තේ අටවා තිබු මන්දකට හසු වි කදුකර කොටියෙකු මියගොස් ඇති බවට තම කාර්යාලය වෙත ලද තොරතුරක් මත මියගිය කදුකර කොටියාගේ සිරුර සොයාගත් බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.

අවු 04 පමණ වයසැති හොදින් වැඩුණු කදුකර කොටියා ගැහැණු සතෙකු බවත්,කොටියාගේ බද ප්‍රදේශය මන්දට හසු වි දින ගණනාවක් තේ වත්තේම තිබි ඇති නිසා සිරුර නරක් වි තිබු බවද ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

සතුන් දඩයම් කිරිම සදහා තේ වත්තේ අටවන ලද මන්දකට ගොදුරු සොයා පැමිණි කදුකර කොටියා හසුවන්නට ඇති බවට වනජිවි නිලධාරි සැකකරයි.

මිය ගිය කදුකර කොටියාගේ සිරුර හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ඒ.අයි.හෙට්ටිවත්ත මෙනවිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මිය ගිය කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ට නියෝග කලහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

8,811 views

3 Comments to “මන්දකට හසු වි මිය ගිය කදුකර කොටියෙකුගේ සිරුරක් හමුවේ…”

  1. Amda says:

    කාලකන්නි පව්කාර මිනිසුන් යැයි කියාගන්නා සතුනේ….මේ මරාදමන්නේ ලන්කාවට ආවේනික වටිනා සතුන්. කොටින්ම තොපිට වඩා වටිනා සතෙක්.
    මුන්ව බලන්න, අධ්‍යයනය කරන්න, ඵොටෝ ගන්න ලෝකයේ හැමතැනින්ම මිනිසුන් එනවා..
    ලන්කාවේ වන ජීවීන් යනු වටිනා සත්ව විශේශ…සන්චාරකයන් රටට ගෙන්වාගන්න, විදේශ විනිමය ගෙන්වාගන්න සමත් ජීවීන්.
    මේ කඳුකරයේ ඉන්න නූගත් වතු දමිලයන්ට වනසතුන් ගැන උගන්වා දැනුවත් කලේ නැත්නම් මුන් මේ රටේම ඉන්න සතුන් මරා දානවා

    • Love nature says:

      දකුණු ඉන්දියාවේ මියෝ මරාගෙන කාපු තේ වතු දෙමෙල්ලු දැන් අපේ රටේ තේ වතු වල පදිංචි වී,තේ වතු අවට වන රක්ෂිතවල දිවියන් මරාගෙන කනවා ,හාවෝ .ඉත්තාවෝ ,අසරණ සත්තු මරාගෙන කනවා ..සතුන් මරණ මිනිසුන්ට දැඩි දඩුවම් දිය යුතුයි ..අපේ රටට අවනිකවූ සදුන් දිවියන් මරා දැමීම දැඩි අපරාධයක් ,මේ ගැන රටේ වගකිව යුත්තන්ගේ අවධානය යොමු වේවා

    • CAT says:

      අපේ රටේ දිවියන් මරණ මේ කාලකන්ණි ඉන්දියානු මිනිස්සු අපේ රටින් පිටුවහල් කරනු …ඉන්දියාවෙන් නොමිලේ මේ වහල්ලුන්ට ගෙවල් හදන්න මුදල් දෙන්නේ ඔවුන් ඉන්දියාවට නැවත එයි කියන බයට ..මොවුන් ඒ රටටත් පිළිලයක් ..දැන් අපේ රටේ අහිංසක සත්තු ටිකත් මරාගෙන කනවා මේවාට දැඩි දඩුවම් දියයුතුයි

Main News