මන්දපෝෂණය නැති කරන්න නම් අරක්කු මිල අඩු කල යුතුයි..

September 21, 2022 at 3:20 am | lanka C news
මන්දපෝෂණය නැති කරන්න නම් අරක්කු මිල අඩු කල යුතුයි..

මෙරට මන්ද පෝෂණය අඩු කර තුන්වේල කන්න දීමට අවශ්‍ය නම් වයින් ස්ටෝස් වසා දැමිය යුතු බවත් නැතහොත් අරක්කු මිල අඩු කළ යුතු වුවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ දවස පුරා මහන්සි වන පුද්ගලයන් හවස් වරුවේ මත්පැන් ස්වල්පයක් පානය කිරීම පුරුද්දක් වී ඇති බවයි.

අරක්කු මිල ඉහල ගොස් තිබීම හේතුවෙන් පුද්ගලයන් අරක්කු බිවු පසු ගෙදරට අරන් යන්න මුදල් ඉතුරු නොවෙන බවත් ඒ හේතුවෙන් දරු පවුලට ආහාර සපයා ගැනීමේ ගැටලුවක් මතු වන බවත් හෙතෙම කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

47,785 views

13 Comments to “මන්දපෝෂණය නැති කරන්න නම් අරක්කු මිල අඩු කල යුතුයි..”

  1. Deviyo says:

    Meyaa WHO eke hari UNESCO eke hari upadesaka kaloth lokema mandaposane ivara karanna puluvan.

  2. Bus Gamunu bebadda says:

    Nobi idapan ko mal ponnayo. Unta kana ekata wada bona eka loku nam eka unge waradda wesawo. Marila yanna depiya ehema bebadhu sakkili ballonta.

  3. Jaya Pushpakumara says:

    Muuta Gemunu kiyala nama demme kavda danne ne…

  4. බේබද්දා says:

    එතකොට, අරක්කු බිවුවම මන්ද පෝෂණය නැති/අඩු වෙනවද?

  5. KP says:

    ඔය කියන විදියට මහන්සියට නං අරක්කු බොන්නේ බීපු එවුන් මාර සනීපෙන් නෙ ගෙදර යන්න ඕන මහන්සි නිමිලා. ඒ විදියටම මහන්සිවෙලා නොබී ගෙදර යන වුන් මාර අමාරුවෙන්නේ යන්න ඕන. ඒත් අමාරුවෙන් ගෙදර යනවා කියලා අපිට පේන්නේ මහන්සිවෙලා මහන්සි⁣වෙලා අරක්කු බීලා ගෙදර යන වුන් ද ඒ විදියටම මහනසි වෙලා නො බී ගෙදර යන වුන් ද?

    • Jinna says:

      ඕක තේරුම් ගන්න පුලුවන් මිනිස්සු හරි අඩුයි KP මහත්තය. සමහරුන්ට ඕක තේරුනත් උන්ට ඇබ්බැහිය නතර කර ගන්න අමාරුයි. උන් දිය සුලියට අහු වෙච්ච කුඹි වගේ අගාධයට යන බව දැන දැනම යනවා. අන්තිමේ තමන්ගේ ජීවිතෙත් විනාශ කරගෙන, පවුලත් කාගෙන, රටත් කාල මැරිල යනව.

  6. අජිත් says:

    අරක්කුවලට වැඩිය කසිප්පු ශරිරියට විෂයි. මොකවුනත් ඔය දෙකම තහනම් කරන්න කියලා කියන්න හිතෙනවා. ඒත් අරක්කුවලට පින්සිද්දවෙන්න තමයි ආර්ථිකය මෙහෙමවත් දුවන්නේ. නැත්තම් රටට බරක් වෙච්ච රජ්‍යසේවකයින්ට පඩි ගෙවන්නවත් බැහැ.

  7. Boo says:

    ඒක හරියට රන්ජාගෙ බැක්සයිඩ් ප්‍රශ්නෙ විසඳන්න නං ගෑනුන්ව මරා දැමිය යුතුයි කිවුවා වගේ මී හරක් යෝජනාවක්. නොදෝකිං මෙහෙමත් හරක්නෙ අද රටේ සංගම් පාලනය කරන්නෙ.

    තමන්ට පවුල නඩත්තු කරනවාට වඩා හවසට අඩියක් ගහන එක වැදගත්ය කියලා හිතව බූරැවෝ කසාද නොබැඳ සිටිය යුතුයි. එතකොට පාඩුවෙ බීලා ඉන්න පුලුවන් විතරක් නෙමෙයි තමන්ගෙ බූරැ ජාන වලින් තවත් ඒ වගේම බූරැ පැටවු බිහිවෙන එක නවත්තන්නත් පුලුවන්.

  8. Shirani says:

    මේ වගේ මී හරක් මාධ්‍යයට ගේන්නේ ඒ වගේම මී හරකෙක් තමා

  9. Waruni says:

    ගෙදර ආර්ථිකය අමාරු නම් දෙමාපියන් ගේ පුරුදු දරුවන් වෙනුවෙන් කැප කරන්න ඕන.
    තමන්ව පාලනය කරගන්න බැරි දෙමාපියන් දරුවන් පාලනය කරන්නේ කොහොමද?

  10. Pronto says:

    ඒ ඵයාGE බුද්ධි මට්ටමේ තරම. කණගාටුයි.

Leave a Comment

Main News