මන්දිර අල්ලන පැසිට්වාදය අවසන් කරන්න මං සූදානම්..- වැඩබලන ජනාධිපති ජාතිය අමතයි

July 13, 2022 at 3:17 pm | lanka C news
මන්දිර අල්ලන පැසිට්වාදය අවසන් කරන්න මං සූදානම්..- වැඩබලන ජනාධිපති ජාතිය අමතයි

වැඩබලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරයි.

ඔහු සදහන් කරන්නේ රට තුළ පවතින තත්ත්වය පාලනය කරන ලෙස තමා ආරක්ෂක අංශ නිලධාරීන් ට උපදෙස් ලබාදුන් බවයි.

මන්දිර අත්පත් කර ගන්නා පැසිට්වාදය තමන් අවසන් කරන බවද ඔහු පැවසීය.

99,280 views

105 Comments to “මන්දිර අල්ලන පැසිට්වාදය අවසන් කරන්න මං සූදානම්..- වැඩබලන ජනාධිපති ජාතිය අමතයි”

  1. Sayumi says:

    ඒකට සුදුසුම කෙනා ඔබතුමා තමයි. තමන්ට කියලා චන්ද ලක්ෂයක් ගන්න බැරි පාහර බල්ලො බලෙන් ආණ්ඩු හදන්න දඟලනවා. මේ කාලකන්නි යක්කු රට කනවා. කරුණාකර මුන් පාලනය කර රටේ නීතිය හා සාමය තහවුරු කර දෙන්න. ආර්ථිකය ගැන පස්සෙ බලා ගමු.

    • Dushantha says:

      දෑන් මේ අරගලේ උන් හෑසිරෙන විදිය දෑකලා මිනිස්සු බහුතරේ කට අරගලේ පිලිකුල් වෙලා තියෙන්නෙ.

  2. sam - Canada says:

    Well done Ranil

    • ලංකා-කැනඩා මිත්‍රත්ව සංස්ථාව, අඟුණකොළපැලැස්ස ශාඛාව says:

      ජෂ්ටිං ටෲඩෝ මැතිඳුට දිගාසිරි!

  3. නාකි මෛනා says:

    දැල් ෂැපඅ අ අ ඩ …..

  4. lol says:

    This guy will destroy SL in no time. He does not have any feelings and totally benumbed.

    He was ready to divide part of SriLanka and offer to LTTE when he was in power. He has also destroyed, whole Srilankan economy by unethical and brutal actions like bond scam and Easter attack.
    Most strangely few of Srilankans think he has brains to resolve crisis economy and recover. No doubt he will borrow more loans and put SL into more debts and create chaotic and pathetic path for next generation.

    He has no mission to serve Srilankan people. He has hidden agendas to become president of SL and he does not care the pain and suffering of innocent people as he is a inhuman.

    Eradicate this lunatic ass hole from politics and should be given maximum imprisonment for his stubborn and irresponsible behaviour and actions

  5. JR says:

    ෴ජවිපෙ මලගම තමයි විසඳුම෴

    දැනට ඉන්න එකම පළපුරුදු නායකයා ඔබතුමා විතරයි…!!! ත්‍රස්තවාදයට හිස ඔසවන්න දෙන්න එපා…!!! දැන් 71යි, 89යෙයි දෙපාරක් මහජන දේපලයි ජීවිතයි විනාස කරගෙන පාඩම් ඉගෙනගත්ත ඇතිනෙ. “enough is enough” අඩුකුලේ කාලකණ්ණි පාදඩ අන්තවාදී පෙරටුජවිපෙ සක්කිලි වැද්දො හිඟන හැතිකරේ මෙහෙම ඉවරයක් කරන්න බැරි නම් රට ආයෙත් සුද්දන්ටම දීල හරි මේ පර හැත්ත ඉවර කල යුතුමයි.!!! ජාතියක් ජම්මයක් ආගමක් සදාචාරයක් නැති කවලං සුනකයන්ට නිදහස දීල වැඩක් නෑ. මේ රටේ පොලිසියට බැරි ඒවා ඇමරිකානු පොලිසියෙන් කරයි, අර එහෙ කලු ජාතිකයන්ට වගේ… පක්ෂ මතවාද වලට රනිල් තුමා ඉල්ලා අස්වෙන්නත් එපා,✋ තමන්ට දැන් පැවරිලා තියන වගකීම දාල යන්නත් එපා. පැසිස්ට්වාදී පෙරටුජවිපෙ ත්‍රස්තවාදී කරදරය මෙතනින් ඉවරම කරලා දාන්න. තෙල්, ගෑස් නැති වුනාට පරණ ටයර් ඕන තරං තියනවනෙ. “පෙරටුජවිපෙ මළගම” කරලා හිටං රට ගොඩගන්න හැකි කෙනෙකුට ඉතුරු වෙලා ඉන්නෙ ඔබතුමා විතරයි. මහින්දලා උතුරෙ ත්‍රස්තවාදය ඉවරකලා වගේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දකුණෙ ත්‍රස්තවාදය ඉවරම කරල අතුගාල දාන්න. තෙල්, ගෑස් දැන්ම නැතුවට කමක් නෑ, අඩුකුලේ පැසිස්ට්වාදී පෙරටුජවිපෙ හිඟන පරහැත්ත මේ රටෙන් අතුගාල දාන්න. එතනින් එහාට ක්‍රමයෙන් රටේ දියුණු වෙයි. මේ හරියන්නැති එකම කාලකණ්ණි මූසල හෙනය පෙරටුජවිපෙ ත්‍රස්තවාදය ඉවරයක් කරල දාන්න…!!!

Main News