මන්නාරම් තෙල්-ගෑස් ගොඩගන්න දවස ගම්මන්පිල කියයි..

November 23, 2021 at 12:40 pm | lanka C news

ශ්‍රී ලංකාවට වඩාත් ගැලපෙන්නෙ ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

නමුත් එය ක්‍රියාත්මක නොවන්නේ නම් මිල සූත්‍රයක් ක්‍රියාත්මක වීම වහා කළ යුතු බවද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසන ලද පැනයකට පිළිතුරු ලෙසයි.

මන්නාරම් ද්‍රෝණියේ ගෑස් සහ ඉන්ධන සම්පත ගොඩගැනීම සඳහා ඉතා ඉක්මනින් කළ යුතු ඇති බවද පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව මේ මොහොතේ ලෝකයේ ආර්ථික ශ්‍රේණි ගත කිරීම් වලින් පහලින් සිටින නිසා ආයෝජකයන් ඉදිරිපත් වීමට මැලිකමක් දක්වන බවයි.

එමෙන්ම ඇමරිකාව සමග අත්සන් කර ඇති ගෑස් ගිවිසිමු හේතුවෙන්ද ආයෝජකයන් ඉදිරිපත් වීමට අසතුටු තත්වයක් ඇතිව තිබෙව බවද ඔහු කියා සිටියේය.

34,950 views

10 Comments to “මන්නාරම් තෙල්-ගෑස් ගොඩගන්න දවස ගම්මන්පිල කියයි..”

  1. ගම්පහ සිරිමල් උයනේ අපි says:

    පිනට බොන BOC – හිරළු පිම්පි චාමරයට ගහලා එලවන්න ඕනේ,නිකන්ම නෙවී වම්බොට්ටක් පුකේ ගහලා පලා මිටියක් කටේ ගහලා….

  2. Saleem says:

    ලංකාව ආයෝජනයට අහිතකර වුනේ අද ඊයේ. මන්නාරමෙ ගෑස් තියෙන බව හොයාගෙන අවුරුදු විස්සක් වෙන්න යනවා. අනිවා තවම ගොඩ ගන්න බැරුව තියෙන්නේ කාලකණ්නි පාලකයන්ගේ කොමිස් ප්‍රශ්නය නිසා වෙන්නැති

  3. Truth says:

    Pissu talk

  4. senaka says:

    වෙන හැම රටක්ම බලන්නේ විදුලියෙන් දුවන කාර් හදන්න. මුන් තෙල් හාරන්න හදනවා. 225 V8 පාවිච්චිය නැවැත්තුවා නම් හොඳයි

  5. The Funeral Director says:

    ගෑස් කොමඩිය දැන්වත් නවත්තපන් ඩෝ.
    1981 ඉදන් ඔය තෙල් ගෑස් නාට්‍ය අපිට විවිධ අධ්‍යක්ෂක වරැ යටතේ පෙන්නලා ඇත. ගොනෙකුගේ වෘෂණ කෝෂ කොචිචර අත ගගා පහලට ඇද්දත් කිරි දෙවිය නොහැක.

  6. Sri Lankan says:

    Your government signed gas agreements

  7. කක්කුස්සි ආරච්චි says:

    ෆවුසි ඕක කිවිව,චම්පික ඕක කිවිව, දෑන් මූ මේක කියනවා. මිනිසුන් අනදලා අන්දලා දැන් ඔය කියන බේගල් වලට ඡන්දේ දෙනවා කියලා හිතුවාට ඒක හීනයක්.

  8. sam says:

    තෙල් වලට කරන දේ 225 + 1 ට එකතු වෙලා එක ප්‍රතිපත්තියකට ගෙනෙන්න බැරි ද?
    වම් බටු, දුරියන් යවනවා කියා කියා පිස්සු නටන්නේ නැතිව වැඩ කරපල්ලා

  9. Kalu Albot says:

    Ape Gajabaa rajjuruwage Neela Mahaa Yohaya Solee ratata gihin ehe rajjkkuruwaata “Challenge” ekak deelaa, ohuge Yagadaawa (Polla) mirikalaa thel pitakaralaa pennuwaalu! Ape Amathi thumaageth “Bijja Mirikalaa” thel pita karanna wath balamu!!

Leave a Comment