මන්නාරම් දුම්රියට පුද්ගලයෙකු පැන සියදිවි හානිකර ගිනියි…

June 23, 2020 at 8:02 am | lanka C news
මන්නාරම් දුම්රියට පුද්ගලයෙකු පැන සියදිවි හානිකර ගිනියි…

කොලඹ සිට මන්නාරම දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියකට මඩු පෙරියකාඩු ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැන සියදිවි හානිකරගෙන ඇති බවට මඩු පොලීසිය පවසයි.

මන්නාරම එලුත්තිරායි ගම්මානයේ පදිංචි 42 හැවිරිදි දෙදරු පියෙකු වූ ආර්.රඝුසංකර් නැමති මෙම පුද්ගලයා දුම්රියට පැන සියි දිවි හානකොට ගෙන ඇති බවට මඩු පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

අදාල පුද්ගලයා සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර මළසිරුර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් මන්නාරම් රෝහලට රැගෙන ගිය බවටද වැඩිදුර පරික්ෂණ සිදු කරන මඩු පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

27 views

4 Comments to “මන්නාරම් දුම්රියට පුද්ගලයෙකු පැන සියදිවි හානිකර ගිනියි…”

  1. country man says:

    The JVP leader will give the reason for this, in one hour.

    • Chinthana says:

      Yes, You are right. Mr. Pads maybe already visited “Periyakadu” to investigate into this matter. Because one of his promises is to visit them.

  2. මහනුවර අක්‍රම් says:

    “ගෝඨා ගෝඨා ගෝඨා…… බලයට පත් වූ දවසේ සිට සුළු ජාතිකයන්ගේ ගෞරවනීය ජීවිත බලු බළල් ගාණට වැටිලා අයියෝඕඕඕ….. මට හෙණ දුකයි!” – මීට 3% බිමල් රත්නායක වියතාණෝ

    • Chinthana says:

      When gota is not in the power that life of minority people may be fantastic. & that life of majority people may have gone to dogs isn’t it? Remember the governor of a country is not be able to responsible for such matters committed suicides. Because he does not interfere with private issues. Because he does not want to give babies for minority people.

Main News