මන්නාරම් මිනී වලේ ඇමරිකා කාබන් වාර්තාව පිලිගන්න බෑ.. එම ඇටකටු පෘතුගීසි කාලයේ නොවෙයි..- TNA

March 13, 2019 at 8:40 am | lanka C news
මන්නාරම් මිනී වලේ ඇමරිකා කාබන් වාර්තාව පිලිගන්න බෑ.. එම ඇටකටු පෘතුගීසි කාලයේ නොවෙයි..- TNA

මන්නාරම් සමූහ මිනී වලෙන් මතු වූ ඇටකටු සම්බන්ධයෙන් සිදු කරන ලද ඇමරිකානු කාබන් වාර්තා බොරුවක් බව දෙමල ජාතික සන්ධානය පවසයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසන්නේ එම මිනී වල පෘතූගීසි යුගයේ එකක් යයි තමන් පිලි නොගන්නා බවයි.

එනිසා ඒ සම්බන්දයෙන් නැව පරීක්‍ෂණයක් ආරම්භ කල යුතු යයිද මන්ත‍්‍රිවරයා කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

148 views
Main News