මන්නාරම් රදගුරු රායප්පු ජෝෂප් අසනීපයි.. නව රදගුරුවරයෙක් පත් කෙරේ..
December 31, 2017 at 5:30 pm | lanka C news
මන්නාරම දිසාව භාර නව රදගුරු පියතුමන් ලෙස ආචාර්ය ලයනල් ඉමානුවේල් ප්‍රනාන්දු පියතුමා ඊයේ (30) සවස අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මන්නාරම රදගුරු නිවසේදී වැඩ භාරගනු ලැබීය.
මන්නාරම දිසාව භාර රදගුරු පියතුමා ලෙස කටයුතු කළ රායප්පු ජෝශප් පියතුමා රෝගාතුරවීමෙන් අනතුරුව පුරප්පාඩුවු මන්නාරම දිසාව භාර රදගුරු පියතුමා ලෙස ලයනල් ඉමානුවේල් ප්‍රනාන්දු පියතුමා අද (31) දින සිට වැඩකටයුතු ආරම්භ කරනු ඇත
රායප්පු ජෝශප් රදගුරු පියතුමා රෝගාතුරවීමෙන් අනතුරුව මන්නාරම දිසාව භාර වැඩබලන පාලක රදගුරු පියතුමන් ලෙස කිංස්ලි ස්වාමිපිල්ලේ පියතුමා පසුගිය වසර දෙකක පමණ කාලයක් කටයුතු කරනු ලැබීය.
කිංස්ලි ස්වාමිපිල්ලේ පියතුමා ත්‍රිකුණාමලය දිසාව නියෝජනය කළ බැවින් මන්නාරම රදගුරු පියතුමන් ලෙස ආචාර්ය ලයනල් ඉමානුවේල් ප්‍රනාන්දු පියතුමා පත්කොට ඇති බවද මන්නාරම කිතුණු පාලක සභාව සඳහන් කළේය
නව රදගුරු පියතුමා මන්නාරම නගරයට පැමිණි අවස්ථාවේ අති උත්කර්ශවත් ආකාරයෙන් රදගුරු පියතුමා පිළිගැනීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබු අතර, මන්නාරම තාල්පාඩු මංසන්ධියේ සිට මන්නාරම රදගුරු නිවස දක්වා මාර්ගය දෙපස නව රදගුරු හිමියන් පිළිගැනීම වෙනුවෙන් සැමරුම් සකස් කොට තිබිණ.
නව රදගුරු පියතුමා වැඩ භාර ගැනීමේ අවස්ථාවට අතිපූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් පියතුමන්,කිතුණු සභාව භාර මෙරට පාලක රදගුරු නියුටන් වැන්ඩෝට් පියතුමන්,මන්නාරම දිසාව භාර පාලක රදගුරු කිංස්ලි ස්වාමිපිල්ලේ පියතුමා, කිතුණු පියතුමන්ලා, ප්‍රදේශයේ ආරක්ෂක අංශ උසස් නිළධාරීන්,ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Pana adala widawala mareiy…paw kaaraya…
අපායේ දැනටමත් ඉන්න ප්‍රබාකරන් ඇතුළු කොටි මෙහෙයවා අපායේ ඊලමක් හදාගන්න උත්සාහ කරනු මැනව.
නිවන් සැප ලැබේවා!!!!!
Who are these Clowns ??????????????
They should be garland with thorns & not flowers.
Rayappu Joseph is getting ready to meet his maker and join Velu Baby in eternal hell.
මන්නාරම දිසාව භාර රදගුරු පියතුමා ලෙස කටයුතු කළ රායප්පු ජෝශප් පියතුමා රෝගාතුරවීමෙන් xxxxxxx
Rayappu joseph was kotiya & not රායප්පු ජෝශප් පියතුමා
It was Kotiya (Tiger) Rayappu Joseph who was Archbishop of Mannar.
දෙවියන්වහන්සේගේ කැමැත්ත ..යාන්තම් සාතන් කොටි පාදිලි ඉවතට …
.ඉක්මනින් රායප්පුට පිරපාකරන් යක්ෂයා සමග සැතපීමට ලැබේවා
ලයනල් ඉමානුවේල් ප්‍රනාන්දු පියතුමාට ජේසු පිහිටයි …මන්නාරම දිසාව රැකීමට දේව ආශීර්වාද ලැබේවා !!
රායප්පු ජෝශප් බෙදුම්වදියෙක්! – හින්දු සම්මේලනයෙන් චෝදනා
කොටි රායප්පු ජෝශප් ඉක්මනින් සමාදානයේ සැතපේවා ..ලංකාවේ කොටි ත්‍රස්තවාදය ඔහුත් සමග විනාශ වේවා
ඊළමත් කොටි සංවිධානයක් බද්ද කරන පෙකණිවැළ වූ කතෝලික පල්ලියේ ඓතිහාසික දේශ ද්‍රෝහී පිළිවෙත ගැන කතා නොකර නුදුරු අතීතයේ මානුෂික මෙහෙයුම පැවති සමයේ දී පල්ලියේ ක්‍රියා කලාපය අපි සිහිපත් කරමු. එහි දී ප්‍රධාන චරිතයක් වූයේ රායප්පු ජෝෂප් පාදිලි තැනය. අවස්ථා ගණනාවක දී ම හමුදා සෙබඵ අතින් පරාජය වී පලා යන කොටි මැරයන් ව තම පල්ලිය ඇතුළේ රඳවා ගෙන ආරක්ෂාව සපයා දුන් ඔහු හමුදා ව ලවා පල්ලියට ප්‍රහාරයක් ඇති කර ගැනීමටත් එය ජාත්‍යන්තරයට කියා පෑමටත් මහත් වෙහෙසක් ගත්තේ ය
කොටියප්පු වගේ අහිංසක සිංහලයන් මරපු දෙමල කොටියන්ට කර්මය පලදෙන්නෙ මෙන්න මෙහමයි