මන්නාරම් සමූහ ඝාතනය පරරාජසේකරන්ගේ වැඩක්.. ක‍්‍රිස්තියානි ආගමට ගිය අය සමූල ඝාතනය කරලා..

March 11, 2019 at 10:40 am | lanka C news
මන්නාරම් සමූහ ඝාතනය පරරාජසේකරන්ගේ වැඩක්.. ක‍්‍රිස්තියානි ආගමට ගිය අය සමූල ඝාතනය කරලා..

මන්නාරමේ මහා මිනිස් ඝාතනයට වගකිවයුත්තේ එවකට යාපනයේ පාලක පරරාජසේකරම් රජු බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතා සඳහන් කරයි.

මෙම මහා අපරාධය පෘතුගීසී යුගයේ සිදුවී තිබෙන බවත් ඒ බව පෘතුගීසි ලේඛන වල සඳහන් වන බවත් ඔහු පවසයි.

1540දී පමණ මන්නාරමේ හා යාපනයේ සිටි දේශීය ජනතාව ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමට විරුද්ධව යාපනයේ සිටි හින්දු පාලකයන් විසින් මෙම ඝාතනයන් කර ඇති බවත් ඔහු කියා සිටියි.

මෙම ඝාතන සම්බන්ධයෙන් පෘතුගීසි ලේකණවලද සඳහන් වන බව ද ඔහු කියයි.

මන්නාරම සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි ක්‍රිස්තු වර්ෂ 1404 සහ 1719 කාලයට අයත් යයි ඇමරිකානු කාබන් පරීක්‍ෂාවෙන් හෙළි වීමෙන් පසු ඔහු මේ බව සඳහන් කළේය.

39,745 Viewers

9 Comments to “මන්නාරම් සමූහ ඝාතනය පරරාජසේකරන්ගේ වැඩක්.. ක‍්‍රිස්තියානි ආගමට ගිය අය සමූල ඝාතනය කරලා..”

  1. Ravi says:

    There had been large scale massacres by Portuguese as well like they did in the rest of the island and certain clans who opposed them had to change their identity for survival. For example clans who are above Vellalar group are now missing in Jaffna due to Portuguese action.

  2. vira says:

    කෝ අර GERMAN තනාපති , අපේ හමුදාවට යුද අපරාද ශාක්ෂි හොයාගන්න ඔහු ඔය මිනි වල ලගට වෙලා බලාගෙන හිටියේ ,

  3. Sun says:

    These westerners creating problems round the world, still some people think that is the way to develop thinking the happiness is there. Blank minds. They are trained like that from Portuguese time.

  4. Niru says:

    New theories to white wash atrocities committed by Ponils favorites the Portuguese

    • Nava says:

      ඇත්ත. තමන්ගෙ පාලනය තියෙද්දී ක‍්‍රිස්තියානි ආගමට ගිය අය සමූල ඝාතනය කරනකන් පෘතුගීසී කාරයො බලං ඉඳියිද

  5. Love nature says:

    (1505-1658)මෙරට මුහුදු බඩ ප්‍රදේශ පෘතුගීසි පාලනයට නතු විය.කෙසේ වෙතත් 1597 වන විට මෙරට මුහුදුබඩ ප්‍රදේශ වල නීත්‍යානුකූල උරුම කරුවන් බවට පත් විය.
    ක්‍රි.ව 1498 දී ඉන්දියාවේ කැලිකට් වරායට ගොඩබසින ලැබූ වස්කෝදගාමා ප්‍රකාශ කරනු ලැබුවේ “අපි මෙහි පැමිණියේ කුළු බඩු හා ක්‍රිස්තියන් කාරයන් සොයාය”. ඒඅනුව පෘතුගීසින් පෙරදිගට පැමිණීමේ ප්‍රධාන පරමාර්ථ අතර ආගමික පරමාර්ථයන්ද වූ බව පැහැදිලිය.

  6. Mahasona says:

    Parangi bastards massacred Muslims. Some Muslims pleaded to King Senerath to protect them. So King Senerath allowed them to settle in interior parts and in Eastern part of the country. This mass grave must be of Muslims massacred by Parangi.

  7. මුදිත says:

    පරරාජසේකරන් කියා දෙමළ රජෙක් හිටියේ නැහැ. උතුර පාලනය කලේ සිංහල රජවරු පරංගි එය අල්ලන තෙක්

Leave a Comment

Main News