මන්නාරමේ පිපිරීමක්..

July 19, 2020 at 1:20 pm | lanka C news
මන්නාරමේ පිපිරීමක්..

මන්නාරම පඩිතෝට්ටම් ප්‍රදේශයේ සිදුව ඇති පිපිරීමක් නිසා තුවාල ලැබ ලැබූ පුද්ගලයෙකු රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ 56 හැවිරිදි පුද්ගලයෙකි.

ආරක්ෂක අංශ සැක පල කරන්නේ මෙසේ පිපිරී ගොස් ඇත්තේ නීති විරෝධීව මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍යය විය හැකි බවයි.

පිපිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

66 views

6 Comments to “මන්නාරමේ පිපිරීමක්..”

  1. Sukara wansa says:

    Hariyata pipireem neda chande lan wenakota??? Pasku praharayak enawanam chande ganna lehesi neda???

  2. දිලිත් says:

    කොටි නැගිට්ටුවන්න ද එපා ද..

    • ගරසරප says:

      මහින්දට මෙහෙම කඩේ යනවද දකුනේ එකෙක්. දෙමල මිනිස්සු මහින්දට චන්ද අරන්දෙන්න දැන් කී දෙනෙක් තුවාල කරගත්තද?

      • මෙතන හරකෙක් වගේ වැඩකට නැතව රාජපක්ෂලා ගැන කොටන උඹ වගේ හරකෙකුට පහුගිය අව්රුදු හතර හමාර තිස්සේ තොපේ හම්පුතාලා කොරපු කෙලි ගැන කිසිවක් මතක නැතිව ඇති නේද. බලාගෙන යනකොට මේ කෑගහන උන් සියලුම දෙනා කරන්නේ කුලියට ලියන එක. තොපිට ඔච්චරම රුදවනම් ලියපියව්කෝ තොපේ සජිත් කියන පණ්ඩිතයා පොඩිකාලේ සිට ගොඩදපු නිධහන් ගැනත්. තොපේ රනිල් උන්නාන්සේලාගේ පරම්පරාවේ උන් මේ රට පරංගින්ට ලියලාදුන් දේවල් ගැනත්. ඒව. මේකේ විහිලුව කියන්නේ තොපි වගේ උන්ට උන් හරි බෝ පැල . තුට්ටු දෙකේ දේශපාලනය. මුන් කියන විදිහට රටේ එකෙකුට ගදගහන පඩයක් ගියත් එකේ වරද රාජපක්ෂලාට.

  3. baiya says:

    koti nagitindai enne.

  4. gamarala says:

    මාලුන්ගෙන් මුන්ට හොද පාඩමක්

Main News