මන්නාරමේ බිම් බෝම්බයක් පුපුරා යයි.. බරපතල වී දරු දෙදෙනෙකු රෝහලේ..

October 25, 2020 at 5:37 pm | lanka C news
මන්නාරමේ බිම් බෝම්බයක් පුපුරා යයි.. බරපතල වී දරු දෙදෙනෙකු රෝහලේ..

මන්නාරම මඩු පොලිස් බල ප්‍රදේශයේ පුපුරා ගිය බිම් බෝම්බයක් හේතුවෙන් වයස අවුරුදු 12ක් වන ළමුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම පිපිරිම සිදුව ඇත්තේ මාන්කෙන්ඩි ප්‍රදේශයේදීය.

දරුවන් දෙදෙනා කැලෑබද ප්‍රදේශයක සෙල්ලම් කරමින් බිම් බෝම්බ දැක එය ගැලවීමට උත්සාහ කල අවස්ථාවේදී පුපුරා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි කරයි.

26,713 views

5 Comments to “මන්නාරමේ බිම් බෝම්බයක් පුපුරා යයි.. බරපතල වී දරු දෙදෙනෙකු රෝහලේ..”

  1. වන්නියා says:

    වැඩිහිටියෝ ඇඹුල් කෑවාම දරුවන්නේ දත් හිරිවැටෙනව ලු . ඒත් ඉතිං අහිංසක දරුවො පව් !

  2. රාජිත says:

    ඕක කලින් ආන්ඩුකාලෙ උනානම් බයියො රටම ගිනි තියලා.

    • Covid18+ says:

      කොලඹම බෝම්බ පිපුරුවෙ උඹලගෙ ආණ්ඩුව කාලෙ තමා. ඇහේ පරාලෙ පේන්නෙ නෑ, මන්නාරමේ රොඩ්ඩ පේනවා. ඕකනෙ මිනිස්සු #කට පයින් ගහලා එලෙව්වෙ.

  3. Sam says:

    Koti nagitalada wimale

  4. Saradiel says:

    ඉක්මන් සුවය පතමු

Main News