මන්නාරමේ කිතුනු පල්ලියක සුරුවමකට පහර දීමක්..

August 7, 2022 at 8:02 am | lanka C news
මන්නාරමේ කිතුනු පල්ලියක සුරුවමකට පහර දීමක්..

මන්නාරම සිලාවතුර පොලිස් වසමේ මුසලී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කජුවත්ත ප්‍රදේශයේ පිහිටි කතෝලික පල්ලියක් ඉදිකොට තිබූ දේව සුරුවමකට කිසියම් පිරිසක් විසින් පහරදී අලාභහානි සිදුකොට ඇතැයි පොලීසිය පවසයි.

ප්‍රදේශවාසීන් පිරිසක් විසින් අදාල කිතුනු පල්ලියට පූජාවන් සඳහා ගිය අවස්ථාවේදී සුරුවම ඉදිකොට තිබූ ස්ථානයේ හානි කොට ඇති අයුරු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී ඇත.

සුරුවම තිබූ කිතුනු පල්ලියට කිසිදු හානියක් සිදු නොවී ඇති බවටත් සුරුවමට හා සුරුවම ආවරනය කොට තිබූ ආවරනයට පමණක් හානි කොට ඇති බවටද පොලීසිය පවසයි.

මීට පෙරද මන්නාරමේ ස්ථාන කිහිපයක පිහිටි කිතුනු දේවස්ථානවල ඉදිකොට තිබූ සුරුවම් වෙතට ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීම් වාර්ථා වී ඇති අතරම අදාල පහාරය සිදුකල අය කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැත.

එමෙන්ම මෙම ප්‍රහාරයන් එල්ල කරන පිරිස් සොයා විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට සිලාවතුර පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,247 views

10 Comments to “මන්නාරමේ කිතුනු පල්ලියක සුරුවමකට පහර දීමක්..”

  1. Hasith says:

    වෙන කවුද ඉතින් සුරුවම් බුද්ධ ප්‍රතිමා වලට විරුද්ධ රෙදි කඩේ මනිකින් එකක් පාවා නොතියන රෙදි වෙළඳ දැන්වීම් වල මුහුණ නොපෙන්වා එක බෑග් එකකින් වසා තබන කට්ටියකගේ වැඩක් .රනිල් ආවා ගමන් කට්ටිය ෆෝම වෙලා මුහුණ නැති ගෝ නි බිල්ලො පාරට බැහැලා

    • සුප්පා දේවිගේ සිංහ සුප්පියා.. says:

      උඹ වගේ ගූ වෙච්ච මොලවලින් කල්පනා කරන ගූ බෙටි හැම වෙරළකම තියෙනවා…අපි දැනගන්න ඕනේ පා ගන්නැතුව යන්න..කැකිල්ලේ රජ්ජුරුවන්ගේ අනිවාර්යෙන්ම පරම්පරාවේ එකෙක්..වාසගම මාරු කරගනින් “කොහෙද යන්නේ මල්ලේ පොල්”

  2. මේවා සැලසුම් සහගත වැඩක එක් එක් පියවර වෙන්න පුලුවන්. දැන් රටේ අමුතු දේවල් වෙනවා. මහජනතාව පුදුම වෙනදේ තමා වෙන්නේ. දේශපාලන අරමුනු වෙන්න පුලුවන්.

  3. අරුණ කුමාර says:

    ආන් තට්ට රාලට තවත් එකක්.

  4. අජිත් says:

    එන්න, අපි ඕකත් රාජපක්ෂවරු කලයි කියලා ප්‍රචාරය කරමු. ජාතිවාදය අවුස්සලා ආයේ බලයට එන්න හදනවා කියලා කියමු.

  5. වල් අලියා says:

    මේක කොටි කල්ලියේ වැඩක් නොවේ. ප්‍රභාකරන් කතෝලිකයකු වූ අතර යුද්ධයට සම්පූර්ණ සහයෝගය දුන්නේ කතෝලික පල්ලිය විසින්. බටහිර රටවල් කොටියන්ට උදව් කලෙත් මේ නිසාය. කොටියන් හැම වෙලාවේම කිව්වේ උන් යුද්ධය කරන්නේ බෞද්ධ හමුදාව එක්කයි කියලා.

  6. D P P Prasad says:

    We must always emphasize that this country should be a multi-cultural country. Citizens living in the country should have the ability to practice any religion they want. Furthermore, such ruthless and cruel attacks on any kind of religion or secret places should be condemned. The weed killers involved in this should be brought to justice immediately

  7. Fernando says:

    දස පනත අනුව වැඩ කරන්න. එවිට ඔවැනි ප්‍රශ්න ඇති නොවේ. දෙවෙනි පනත මෙයයි. ” කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ තට සාදානොගනුව. 5ඊට නමස්කාර නොකරව, සේවය නොකරව.”

  8. සත්‍යා says:

    පිළිම වන්දනාව තහනම් ,පිළිම සෑදීම තහනම් ,පිළිම විනාශකර දමනු .අපි මහජාතිය උනදාට මේ පිළිම වලට වෙන්නේ බාමියන් පිළිම වලට වූ දේ

    • RAW Agent says:

      මට හිතෙන්නෙ නම් ගෝල් ෆේස් බලියට කෙලවුන නිසා කම්පා වුන
      කාදිනල් ගෙම ගේම් එකක් කියලයි.

Main News