මන්නාරමේ ස්ථාන දෙකක ජේසු තුමන්ගේ පිළිරු කඩා බිද දමති..

September 14, 2017 at 5:30 pm | lanka C news
මන්නාරමේ ස්ථාන දෙකක ජේසු තුමන්ගේ පිළිරු කඩා බිද දමති..

මන්නාරමේ ස්ථාන දෙකකදී කිතිබු බැතිමතුන් ඉදිකල තිබූ ජෙසුස්වහන්සේගේ පිළිම දෙකකට කිසියම් පිරිසක් විසින් හානි කොට ඇති බවට ප්‍රදේශවාසීන් කියාසිටිති.

මන්නාරම් යාපනය ප්‍රධාන මාර්ගයේ නායාත්තුවලි ප්‍රදේශයේ ඉදිකොට තිබූ ජේසුස් වහන්සේගේ පිළිරුවකට මෙසේ හානි සිදු කොට තිබූ අතර මීට අමතරව මන්නාරම මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ නොච්චිකුලම් රෝමානු කතොලික පාසල් ඉදිරිපිට ඉදිකොට තිබූ ජේසුස් වහන්සේගේ පිළිරුවකට හානි කොට තිබුණි.

ජෙසුස් වහන්සේගේ පිලුරුවලට මෙසේ හානි සිදු කළේ කවුරුන්දැයි යන්න මෙතෙක් හෙලි වී නොමැති අතර අදාල පිරිස් සොයා මන්නාරම් පොලීසිය පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

81 views

8 Comments to “මන්නාරමේ ස්ථාන දෙකක ජේසු තුමන්ගේ පිළිරු කඩා බිද දමති..”

  1. ExUNPer says:

    කවුරු කලත් වැඩේ වැරදියි !
    මේ වගේ බාල වැඩ නැවතත් නොකරන ලෙස කරපු කට්ටියගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    This will simply create misunderstandings among communities, and that will affect the whole country including those who did it!

    • ක්‍රිෂාන්ත says:

      දකුණේ හින්දු පිළිම ,කතෝලික පිළිම විශාල ප්‍රමාණයක් ඇත .
      කිවිවෙකු ඒවා කඩන්නේ නැත
      මන්නාරමේ මෙසේ වන්නේ කෙසේද ?
      දෙමල මිනිසුන් හින්දු හා ක්‍රිස්තියානි දෙකොටසකි
      ඔවුන් තමුන්ගේ සහෝදරයාගේ ආගමේ පිළිම කඩන්නේ නැත
      දකුණේ සිංහලයන්ද දෙකොටසකි ඔවුන් තම සහෝදරයාගේ ආගමේ පිළිම කඩන්නේ නැත .
      එසේනම් මෙය කරන්නේ කවුරුන්ද යන්න පැහැදිලියි .

      අන්‍ය ආගමිකයන් හා සහජීවනයෙන් සිටීමට අකමැති එසේ නොසිටිය යුතුයි කියා තම ආගමෙන්ම කියන එසේම පිළිම විනාස කර දමන්න ආගමෙන්ම කියන කොටසක් මෙයට සම්බන්ද බව බොහොම පැහැදිලියි .
      රජය සියලු ආගම් එකයි කියන මන්තර කියමින් නොසිට මේ සමාජ වොරෝදී සහජීවන විරෝදී ආගම කුමක්දැයි නිවරදිව වටහාගෙන මේ අන්තවදින්ව මෙල්ල නොකළහොත් මේ රටේ යලි යුද්දයක් ඇතිවනු ඇත.
      පළමුවෙන්ම එදා මයන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිටට ගොස් “බලාගමු :කියා තර්ජනය කල අන්තවාදී දෙසපාලකයන් අත්අඩංගුවට ගනු .
      වහාබි වාදය මෙරටින් තුරන් කරනු .
      මය්න්මාර රෝගින්යා සරණාගතයන් මෙරටින් පිටිවහල් කරනු පාකිස්තාන අන්තවාදීන් මෙරටින් පිටිවහල් කරනු

  2. සිංහල බන්ඩා says:

    Muslim pleasing unpopular Sri Lankan regime has decided to accept the bigoted Muhammadans that washed up to our shores in boat loads under pressure from the UNHRC and the West. Let peace loving majority Sri Lankans join hands and tell the murderous buggers to leave us alone and bugger off to Muslim Saudi and live a life as they like.

  3. David Milli-Banda says:

    Wahaama Lakshan Dias ta danum denna.

  4. David Milli-Banda says:

    Wahaama Lakshan Dias ta danum denna.
    Jesus wahansege ammage body guard Rayappu Joseph ta danuwath karanna.

    Emmanuel said Prabakaran was like Jesus Christ………….
    Now Rayappu Joseph can replace with a statue of Prabakaran in both these places.

  5. AluthKade Saita says:

    කුරුස යුද්ධයක් විතරයි අඩුවකට තිබුණේ.
    රටකට ලැබුනා අපමණ අගයක්

  6. aagamikaya says:

    Me vage vada Karana unta Jesu samava dena bava danaganilla. Jesu meloke vadasiti kaleth oya vage adarmishtayo hitiya. Unvahanse edath samava dunna adath samava denava. Ea nisa karapu vadeta pasuthavili veyalla.

  7. Kings says:

    ඕකට තමයි යහ පාලනය කියන්නෙ. තේරුම් ගන්න උත්සාහ කරන්න.

Main News