මන්නාරම පුනරීන් ඒ-32 මාර්ගය අවහිර කරමින් ඉරණතිව් වැසියන් විරෝධතා…

June 25, 2017 at 12:40 pm | lanka C news
මන්නාරම පුනරීන් ඒ-32 මාර්ගය අවහිර කරමින් ඉරණතිව් වැසියන් විරෝධතා…

මන්නාරම පුනරීන් ඒ-32 ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පුනරීන් ඉරණතිව් උපවාස කරුවන් පිරිසක් විසින් ඊයේ (24) විරෝධතාවක් දියත් කිරීම නිසා කිලිනොච්චිය පොලීසියට අධිකරණ නියෝගයකින් විරෝධතා කරුවන් ඉවත් කිරීමට සිදු විය.

මාස දෙකකට ආසන්න කාලයක් ඉරණතිව් ප්‍රදේශයේ වැසියන් සිය මුල ඉඩම් ඉල්ලා උපවාසයක නිරත වුනද මෙතෙක් කිසිදු බලධාරියෙකු විසින් විසඳුමක් ලබා නොදීම නිසා උපවාස කරුවන් විසින් විසින් මෙසේ මන්නාරම පුනරීන් එ-32 ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මාර්ගයේ හිඳගැනීමට කටයුතු කර තිබුණි.

විරෝධතා කරුවන් මාර්ගයේ හිඳ ගැනීම නිසා මාර්ගයේ ප්‍රවාහන කටයුතු නැවතුනු අතර එම අවස්ථාවේදී කිලිනොච්චිය පොලීසිය විසින් කිලිනොච්චිය අධිකරණයෙන් ලබා ගත් අධිකරණ නියෝගයක් මගින් අදාල විරෝධතා කරුවන් ඉවත් කිරීමට පියවර ගැනුනි.

විරෝධතාවයේ නිරත වූවන් එහිදී කියා සිටියේ යුද සමයේදී සිය මුල් ඉඩම් අතහැර ගියද යුද්දය අවසන් වීමෙන් පසුව නැවත පදිංචියට පැමිණියද තමනට ලැබුනේ සිය මුල් ඉඩම් නොවන බවත් විකල්ප ඉඩම් ලැබුනද එම ඉඩම් තමන්ට අවශ්‍ය නොමැති බවටටත් දැනට් තමන්ගේ මුල් ඉඩම්වල පදිංචි වී සිටින ආරක්ෂක අංශ වලින් මුල් ඉඩම් ඉඩම් නිදහස් කොට තමන්ට ලබා දෙන ලෙසටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

52 views

6 Comments to “මන්නාරම පුනරීන් ඒ-32 මාර්ගය අවහිර කරමින් ඉරණතිව් වැසියන් විරෝධතා…”

  1. lalith says:

    තොපේ මුල්ම ඉඩම් තියන්නේ ඉංදියවේ මදුරාසියේයි එහට ගිහිල්ලා ඒවා ගනිල්ලා

    • Mahasona says:

      පලයව් තමිල් නාඩුවට ගිහින් ඉල්ලා ගනිව් ..උබලට අපේ රටේ වතුරවත් දිය යුතු නැහැ,
      ත්‍රස්තවාදී ඊළම් සක්කිලි පලයව් අපට පව් නොදී තමිල් නාඩුවට
      අපේ රටේ උරුමය කොල්ලාකන්න හදන ත්‍රස්තවාදී දෙමල්ලු ගුණමකු අවස්ථාවාදීන්

  2. gadol says:

    දුන්කොළ ගස්වලට වතුර අදින්න ආපු කල්ලතොනිලට මොන ඉඩම් ද ඉන්දියාවෙන් ඉල්ලගනිල්ලා

  3. Dayani says:

    Bloody liars.!!! If they are provided alternative lands they must be happy, bloody racist greedy lot cannot be satisfied until they own the whole country.!!!
    Bloody racist, greedy Tamil idiots should return to Tamil Nadu and claim land there as these idiots are a bunch of unruly, inconsiderate, cunning lot of migrants, have no right to claim every inch they want.!! Must deport them back to TN, ASAP.

  4. SamP says:

    මුං ඔය ඉඩම් මුලින් දුන්නෙ කොටින්ට. කවදාවත් කිසි තැනක කිව්වෙ නෑ ඒවා බලෙන් අසාධාරණ විදිහට ගත්ත කියල. හමුදාව කොටි කඳවුරු අල්ල ගත්තහම තමයි ඒවා උන්ට ඕනෙ වෙලා තියෙන්නෙ. යුද්දෙ දින්නෙ කොටි නම් මුං ඕවා ආපහු ඉල්ලයිද?

  5. CORBRA says:

    උබලට කොහෙද ලංකාවේ ඉඩම් ..සිංහල ගම් විනාශකරමින් මිනීමරු මෙලෙච්චේද පිරපාකරන් සමගින් යාපනේ සිට වන්නියට ඇවිත් සිංහල මිනිසුන්ගේ ඉඩම් අයිතිකර ගැනීමට ගන්නා උත්සාහය මෙය සිංහල අපි තරයේ හෙලා දකිමු පලයව් තමිල් නාඩුවට මේ සිංහලයාගේ ඉඩම් උරුමයයි … දෙමල LTTE ත්‍රස්තවාදීන් නිසා අනාථ වූ සිංහල ජනතාවට තාමත් යාපනේ ඔවුන්ගේ ගෙවල් ඉඩම් වලට යාමට ඉඩ නොදී සියල්ලම මංකොල්ලා කමින් තවත් ඉඩම් අල්ලා ගැනීමට හදනවා ..මෙය ඉතාම නින්දිත පහත් ක්‍රියාවක් ..වහාම මේ ජාතිවාදීන් අත්අඩංගුවට ගත යුතුයි
    සම්බන්දන් ඉල්ලා අස්වෙනු ..TNA ත්‍රස්තවාදී පක්ෂය තහනම් කරනු
    .දෙමල ත්‍රස්තවාදීන්ට දොළ පිදේනි පුදන්නේ නැතුව මොවුන්ට විරුද්ධව නිතිය ක්‍රියා කරනු ..
    එසේ කිරීමට නොහැකිනම් කරුණාකර අපිට අපේ රට රැකගැනීමට ඉඩදී …සිරිසේන -රනිල් ඉල්ලා අස්වෙනු

Main News