මනාප ක්රමය අවසන්.. සියළු ඉදිරි මැතිවරණ කොට්ඨාශ ක්රමයටයි..
September 17, 2017 at 12:40 pm | lanka C news
ඉදිරියේදී පවත්වන සියළු මැතිවරණ කොට්ඨාස ක්රමයට පැවැත්වීමට කටයුතු සිදුකරන්නේ යයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන සදහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති නිල නිවසේදී උතුරු මැද පළාත් සභා ශ්රීලනිප මන්ත්රීවරුන් සමග පැවති සාකච්චාවකදීය.
මෙම ක්රමය මගින් රට තුල නව දේශපාලන සංස්කෘතියක් ඇති වනු ඇතැයිද ජනාධිපතිවරයා විශ්වාසය පල කලේය.