මනාප ක‍්‍රමය අවසන්.. සියළු ඉදිරි මැතිවරණ කොට්ඨාශ ක‍්‍රමයටයි..

September 17, 2017 at 12:40 pm | lanka C news
මනාප ක‍්‍රමය අවසන්.. සියළු ඉදිරි මැතිවරණ කොට්ඨාශ ක‍්‍රමයටයි..

ඉදිරියේදී පවත්වන සියළු මැතිවරණ කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමට කටයුතු සිදුකරන්නේ යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති නිල නිවසේදී උතුරු මැද පළාත් සභා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්චාවකදීය.

මෙම ක‍්‍රමය මගින් රට තුල නව දේශපාලන සංස්කෘතියක් ඇති වනු ඇතැයිද ජනාධිපතිවරයා විශ්වාසය පල කලේය.

24 views

7 Comments to “මනාප ක‍්‍රමය අවසන්.. සියළු ඉදිරි මැතිවරණ කොට්ඨාශ ක‍්‍රමයටයි..”

  1. අනේ ඔය විශ්වාසෙ අපිට වැඩක් නැහැ චන්දෙ තිව්වනම් හොඳයි තව අපිව අන්ඳලා ලේ කෝප කරන්නේ නැතුව.

    • උමයංගනා says:

      කාළකන්නි පිංගුත්තරය කියන ඒවම කෙරෙයි එහෙනං. නපුඃසකය එකපාරක් පොළොවෙ අඩි හප්පපු ගමන් මම එහෙම එකක් කිව්වෙ නෑ සර් කියල කියනව ඕක.

  2. Kolitha says:

    Kiyana deyak karana manussayekda.?

  3. හංසමාලි says:

    ඕන ජෙප්පන්ට වැඩි අවස්ථාවක් දෙන්න කරන කුමන්ත්‍රණයක්.

    • Dubba says:

      ඔව් නේද ? ඒ කාලේ ජෙප්පෝ සේරම කොට්ඨාශ දිනා ගත්තනේ!!!!

  4. Janu says:

    දින 100 ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියපු එකෙක් හිටියා නේද?

  5. samare says:

    ඔහෙ ඔය විශ්වාසය කියන වචනෙට ලොකු ගැම්මක් දුන්න. කොච්චරද කිව්වොත් ඒ වචනෙ ඇහෙනකොට හිනාවෙලා බඩ යනවා

Main News