මනිපාල් සරසවියත් ලංකාවට එයි.. යෝජනාව කැබිනට් අනුමැතියට..

February 16, 2017 at 3:28 am | lanka C news
මනිපාල් සරසවියත් ලංකාවට එයි.. යෝජනාව කැබිනට් අනුමැතියට..

ඉන්දීය මනිපාල් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කලූතර දිස්ත‍්‍රික්කයේ ආරම්භ කිරීම සදහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

මෙම යෝජනාව සදහා ජනාධිපතිවරයාගේ නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා යෝජනාව සතියක කාලයකට කල් දමා ඇත.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත්තේ මෙම විශ්ව විද්‍යාලයේ කෘෂි තාක්ෂණවේදය විද්‍යා කළමනාකාරණය කාර්මික අධ්‍යාපන ආදී විෂය ධාරාවන් ඉගැන්වීමට නියමිතව ඇතත් වෛද්‍ය පීඨයක් ඇතුළත් නැති බවයි.

38 views
Main News