මනුෂ කෝටි සීයක් ඉල්ලයි..
November 10, 2018 at 5:30 pm | lanka C news
රටේ ප්රජාතන්ත්රවාදය හා ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බල කරමින් කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ මනුෂ නානායක්කාර මහතා සම්බන්ධයෙන් සාවද්‍ය හා අපහාත්මක ප්‍රකාශ කිරීමට විරෝධය දක්වමින් ඩිලාන් පෙරේරා හා අරුන්දික ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් රුපියල් මිලියන දහසක වන්දියක් ඉල්ලමින් එන්තරවාසියක් යවා ඇත.
හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා වෙනුවෙන් කොන්ටිනෙන්ටල් ලෝ ඇසෝසියේටිස් නීතීඥ ආයතනය මෙම එන්තරවාසි දෙක යොමු කර ඇති අතර එක් අයෙක්ගෙන් රුපියල් මිලියන පන්සියය බැගින් වන වන්දියක් ඉල්ලා තිබේ.
නිදහසේ මාධ්‍ය කේන්ද්‍රෙය්දී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ප්රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා විදේශ ගතවීම සම්බනන්ධයෙන් ද්වේශසහගතව හා කීර්තිනාමයට හානියක් වන ආකාරයට ප්‍රකාශ නිකුත් කර තිබූ බව එම එන්තරවාසියේ දැක්වේ. ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ප්රවෘත්ති සාකච්ඡාවේදී ඉදිරිපත් කළ සියලුම කරුණු සාවද්‍ය බවත් එම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතිකෂේප කරන බවත් එහි සදහන් වේ.
අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී හිටපු නියෝජ්‍ය ඇමැතිවරයාගේ දේශපාලන ජීවිතයට දැඩි ලෙස හානි වන ආකාරයේ අසත්‍ය ප්‍රකාශයක් නිකුත් කර තිබෙන බවද එය ජනමාධ්‍යයේ ප්‍රචාරය වී තිබෙන බවද එන්තරවාසියේ දැක්වේ. මෙම අසත්‍ය හා ද්වේශසහගත ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවද එහි සදහන් වේ.
දින දහ හතරක කාලයක් තුළදී මෙම වන්දි මුදල ලබාදීමට කටයුතු කළ යුතු බවත් එහ පැහැර හරින්නේ නම් අධිකරණයේ නඩු පැවරීමට සිදුවන බවත් මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ සමාගම ඩිලාන් පෙරේරා හා අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ට දැනුම්දී ඇත.
– manusha media
Arjuna mahendran dunna madida ban
“කීර්තිනාමයට” හානියක් ??????? 😀 😀 😀
අනේ ගේවලයෝ කොටි සියයක් තියා රුපියල් සියයක් වත් වටිනා කමක් නැති උඹට මොන කිර්ති නාමයක්ද තිබුනේ.
පොල් ගස් අතුරේ දුවන ගෙවල රිලවෝ තොට මොන වන්දිද බොල , ඇයි සින්ගප්පුරු අර්ජුනයාගෙන් මලු පුරවා ලැබුනේ නැද්ද
amda oba hari.
koti sirasen aapu maadya kaarayo kiyaagattha hemooma nathara vwune temil dayaspoorawa langa.
a,,manusayaa..si..pur. giye. uge mudal ganta nowaeda.?
kolonnaawe arikkaalla natharawenne koheda kiyala balaagana inna.
මුදලට නොවිකිණෙන ප්‍රතිපත්ති ගරුක දේශපාලකයෝ මේ රටේ තවම ඉන්නා බව බහුතරය හදා ගන්න බැරිවුන තැන පාර්ලිමේන්තුව විසුරවා හැරීමට ජනපතිට සිදුවීමෙන් පෙනේ.
මොන පැණි මුලට හෝ රැවටී ඇමතිකම් ගත්ත එජාප කීපදෙනාටයි ටී එන් ඒ එකේ එකාටයි දැන් යන එන මං නැත…..
මනුෂ නියමයි!
මනුශ නියමයි……..
මහින්දගෙ පිහිටෙන් පාර්ලිමේන්තුවට ඇවිත් යහපාලනයේ ඇමතියෙක් වුනා.
ඊට පස්සෙ වැඩි ලන්සුව තියෙන පැත්තට plug වුනා.
කමක් නෑ…
ගිය පාර election එකේදි
“අපි මොල සෝදමු”
මේ පාර election එකේදි
“අපි xක සෝදමු”
“
මනුෂ නියමයි! 😀
Arajuna Mahendrangen salli gatta eka hondai ethakota
Manusha umba warenko chande illanna
He will have to bring Arjuna Mahendran the bond thief to Sri Lanka to give evidence. This is a good move!!!
Otara vinasha venna keeryhinamayak thiyenavada?
උඹනම් නියම බංන්ඩක්කා සෙවල පෙරෙතයෙක් ඉස්සෙල්ලා ගිහින් චූඇන්පී සල්ලිවලට ජැක් එක ගැහැව්වා මෙදාපාර පොදු පෙරමුනේ සාමාජිකත්වයද හමාරයි ගිහින් ලෙවකාපිය රනිලගේ පස්ස පැත්ත??
අම්මප මනුෂ ලජ්ජා නැතිද?කෝටි සියක් මදිනේ? අපේ චන්ද නිකන් අර පිල් මාරු කරලා රට විකුනලා ..උබලා සවාරී යනවා? අපත් දීපල්ලකෝ කෝටි කාලක්වත් චන්දෙකට කතිරෙකට…ආත්මයක් නැතිද පිං හරකුනේ?
අප්පට හුඩු, කෝටි සීයක්. ඔච්චර සල්ලි කොහෙ තියන්ඩද බං?
නියෝජ්‍ය ඇමති කම අත්ඇරල හූඇන්පී එකට එන්ඩ දුන්න කෝටි සීය මදිද බං?
යකෝ මු අර පොඩි උන් දෙන්නයි පව්ලයි අරන්ද මේ පිල් මාරු කරලා සල්ලි කොටි ගණන් හොයන්න හදන්නේ? දෙය්යනේ පව්. අපේ චන්ද?
ශත පහක් වත් ලැබෙන්නේනැහැ
අයියෝ ආයේ මංතීරු කමත් නෑ