මනුස්සයො ටිකක් නිදි මරහං.. මගෙ ලග ෆොටෝත් තියෙනවා..- විමල්ගෙන් පාර්ලිමේන්තුවේදී එජාපයට ප්රචණ්ඩ ප්රහාරයක්…
August 24, 2017 at 10:25 pm | lanka C news
පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා අදහස් දක්වද්දී ආණ්ඩු පක්ෂයෙන් දැඩි බාධා එල්ල විය.