මනුස්ස ඝාතක සැකරුවෙකු අධිකරණ භූමියේදී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදි පළායයි..

March 29, 2018 at 8:02 am | lanka C news
මනුස්ස ඝාතක සැකරුවෙකු අධිකරණ භූමියේදී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදි පළායයි..

ලග්ලග – මා ඔය ප‍්‍රදේශයේ දී තමන්ගේම කුඩා දරුවා ඝාතයකල සැකකරුවෙකු ඊයේ පස්වරු 4.00 ට පමණ නාඋල අධිකරණ භූමියෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

රක්ෂිත බණ්ධනාගාර ගතකර සිටි සැකකරු නාඋල මහේස්ත‍්‍රාත් අධිකරණයට රැගෙන විත් යළි රක්ෂිත බණ්ධනාගාරයට රැගෙන යාමට බන්ධනාගාර බස් රථයට බන්ධනාගාර නිලධාරින් විසින් රැගෙන එන අතරතුර දී අත් මාංචු ගලවාගෙන පළාගොස් ඇත.

ඔහු සොයා ගැනීම සදහා විශේෂ පොලිස් මෙහෙයුමක් ක‍්‍රියාත්මක කර තිබේ.

– ඉන්දික අනුර කුමාර

24 views

2 Comments to “මනුස්ස ඝාතක සැකරුවෙකු අධිකරණ භූමියේදී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදි පළායයි..”

  1. fernanado says:

    රංගජීවට දෙමුද?

  2. Pedro says:

    KUMANA KATADA?

Main News