මනෝ අසනීප වී රෝහල්ගත කරයි.. හදිසි ශල්‍යකර්මක්…

November 13, 2018 at 5:30 pm | lanka C news
මනෝ අසනීප වී රෝහල්ගත කරයි.. හදිසි ශල්‍යකර්මක්…

හදිසියේ ඇති වූ අසනීප තත්වයක් නිසා ප‍්‍රවීණ කලා ශිල්පී ජයලත් මනෝරත්න රෝහල්ගත කර තිබේ.

ඔහු මෙසේ අසනීප වී ඇත්තේ හපුතලේ ප‍්‍රදේශයේදී සිදු කල රූපගත කිරීමක් අතරතුරදීය.

හෙට දිනයේ ඒ මහතා කොලඹ පුද්ගලික රෝහලකදී ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතය.

152 views

20 Comments to “මනෝ අසනීප වී රෝහල්ගත කරයි.. හදිසි ශල්‍යකර්මක්…”

  1. අසුචි බන්ඩාර says:

    බුදු දහමට අපහාස කලාට තමා ඔය තමන්ගෙ දක්ෂකම් දේශද්‍රෝහින්ට කඩේ යාමට යොදා නොගත්තා නම් හොද මිනිහෙක් දක්ෂයෙක් ඒ බව කියන්න ජෙප්පො වගේ කුහක එවුන් නෙමේ අපි

Main News