මනෝ අසනීප වී රෝහල්ගත කරයි.. හදිසි ශල්‍යකර්මක්…
November 13, 2018 at 5:30 pm | lanka C news
හදිසියේ ඇති වූ අසනීප තත්වයක් නිසා ප්‍රවීණ කලා ශිල්පී ජයලත් මනෝරත්න රෝහල්ගත කර තිබේ.
ඔහු මෙසේ අසනීප වී ඇත්තේ හපුතලේ ප්‍රදේශයේදී සිදු කල රූපගත කිරීමක් අතරතුරදීය.
හෙට දිනයේ ඒ මහතා කොලඹ පුද්ගලික රෝහලකදී ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතය.
බුදු දහමට අපහාස කලාට තමා ඔය තමන්ගෙ දක්ෂකම් දේශද්‍රෝහින්ට කඩේ යාමට යොදා නොගත්තා නම් හොද මිනිහෙක් දක්ෂයෙක් ඒ බව කියන්න ජෙප්පො වගේ කුහක එවුන් නෙමේ අපි