මනෝ ගනේෂන්ට කොරෝනා…

November 17, 2021 at 8:49 pm | lanka C news
මනෝ ගනේෂන්ට කොරෝනා…

සමගි ජනබලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාට කොරෝනා වෛරසය ආසාදිත වී ඇත.

තමන් ආසාදිතයෙක් යයි පරීක්‍ෂණවලින් තහවුරු වූ බව මන්ත‍්‍රීවරයා කියා සිටී.

දින කිහිපයක් තිස්සේ උණ රෝගය වැලදී තිබූ නිසා කොළඹදී ඊයේ පැවැති විරෝධතාවට ඔහු සහභාගී වී නැත.

14,613 views

21 Comments to “මනෝ ගනේෂන්ට කොරෝනා…”

  1. මම 69 න් එකෙකී. says:

    කරපු පව් පිං බැලන්ස් කරන්න වෙලාව.බලාගෙන ඉන්න තියෙන්නේ

  2. කාලකන්ණි දේශපාලනය තුරන් කරමු.. says:

    මැරියං දෙපිටකාට්ටු කාළකනණියා……..!!!

    • උලමා says:

      මේ නරුමයාට කොරෝනා හැදුනම අපිට මොකද ?මොහුගේ විශේෂත්වය දෙමළ වීමද ? LTTE ත්‍රස්තවාදීන්ට කඩේ යෑම ද ? මොහු ඉන්දියානු parasite වෛරසයක් පමණයි

  3. Mano Guns says:

    එතකොට මෙයාගේ ළඟ හිටිය අය, හම්බු උන අය එහෙම ඕකට සම්බන්ධ වෙලා නැත්ද?

    • JOHN says:

      පිරපකරන් ත්‍රස්තවාදියාගේ දෙපා ලෙව කෑ මනෝ ඉක්මනින් උගේ අපායටම පලයන්

  4. David Milli-banda says:

    Cup eka gahamu ikmanata sahodaraya. Praba oba enakang bala siti.
    Don’t forget to take your sunglasses/