මනෝ ගනේෂන් අගමැති මහින්ද සමග සාකච්චා..

September 6, 2020 at 10:02 pm | lanka C news
මනෝ ගනේෂන් අගමැති මහින්ද සමග සාකච්චා..

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර තිබේ.

යෝජිත නව ආණ්ඩුකම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමට පත් කරන ලද විශේෂඥ කමිටුව සම්බන්ධයෙන් ඔහු එහිදී මූලික වශයෙන් අදහස් පළ කර ඇතැයි සඳහන්ය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මනෝ ගනේෂන් මහතාද මෙම සාකච්ඡා කිරීම තහවුරු කළේය.

නව ව්‍යවස්ථාවක් සඳහා සකස් කෙටුම්පතක් සකස් කිරීමට පත් කර ඇති විශේෂඥ කමිටුවට දෙමළ ජනතාවගේ නියෝජනය කරන අයෙකු පත් කරන්නැයි ද ඉල්ලා සිටිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඔහු විසින් ලිපියක්ද යවා තිබේ.

48,343 views

18 Comments to “මනෝ ගනේෂන් අගමැති මහින්ද සමග සාකච්චා..”

  1. කල්ලතොනියා says:

    කල්ලතොනියෝ, ගෙදර ස්වාමියට ගෙදර යින්න ඕන හැටි කියාදෙන්න ගෙදර බල්ලා ඕනේ නැ, ගූ වලවල් අදින්න පර සුද්දො ලංකාවට තමිල්නාඩුවෙන් ගෙනාපු එවුන් දැන් සිංහල අපිට කියනවද සිංහල රටේ යින්න ඕන විදිය ?

  2. චන්ද්‍රිකා says:

    චන්ද්‍රිකාගේ මනෝගේ සංහිඳියා කෙරුවාව නිසා ප්‍රකෝටි ගණන් මුදල්වලට වෙච්ච දෙයක් නෑ… සංහිඳියාව ගොඩ නැගීම කෙසේ වෙතත් මොහු ජාතිවාදය නම් හොදට පතුරුවා ..අපේ රටේ ව්‍යවස්ථා සදහා කුමකටද දෙමල සුලුජාතින් අවශ්‍ය ?යෝජිත නව ආණ්ඩුකම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමට පත් කරන ලද විශේෂඥ කමිටුව කිසිම සුලුජාතිකයකු ඇතුලත් නොකළ යුතුයි ..එයට සිංහල අපේ විරුද්ධත්වය පළකරමු ..මේ රටේ ප්‍රශ්න විසදාගැනීමට සිංහල මහජාතියට පුළුවනි …මේ ජාතිවාදීන් අවශ්‍ය නැත

  3. Wewegadara Appuhamy says:

    Mahinda Rajapakase has know that very simple fact do NOT promoted or encourage Politics of communal ism advocated by Up Country or Plantation Tamils in Sri Lanka. We no longer that needed Tamil Chauvinist in system of Democracy order in Island .

Main News