මනෝ තිත්තවැල්ල තක්කඩියෙක්, ජාවාරම්කාරයෙන්, සල්ලිවලට ඔ්නම කුප්ප වැඩක් කරන පෙරේතයෙක්..- විමල් පාර්ලිමේන්තුවේ ඇවිලේ..[Video]

March 26, 2019 at 10:11 pm | lanka C news
මනෝ තිත්තවැල්ල තක්කඩියෙක්, ජාවාරම්කාරයෙන්, සල්ලිවලට ඔ්නම කුප්ප වැඩක් කරන පෙරේතයෙක්..- විමල් පාර්ලිමේන්තුවේ ඇවිලේ..[Video]

ජිනීවාහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට බි‍්‍රතාන්‍ය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට සම අනුග‍්‍රහය දක්වන්නැයි ජිනීවාහි ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතට උපදෙස් දී ඇත්තේ මනෝ තිත්තවැල්ල විසින් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

විදේශ අමාත්‍යංශ වැය ශීර්ෂය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවති විවාදයේදී මන්ත‍්‍රීවරයා කියා සිටියේ මනෝ තිත්තවැල්ල යනු විවිධ ඩීල් වලින් රට විකුණා හම්බකරගෙන කන තක්කඩියෙක් බවත් එවන් තක්කඩියන්ට මෙරට විදේශ ප‍්‍රතිපත්තිය තීරණය කිරීමට ඉඩ දීමට නොහැකි බවත්ය.

මනෝ තිත්තවැල්ල නම් ජාවාරම්කරුට, සල්ලවලට ඔ්නෑම කුප්ප වැඩක් කරන පෙරේතයන්ට මෙරට විදේශ ප‍්‍රතිපත්තිය තීන්දු කරන්න දෙන්න එපා යයිද මන්ත‍්‍රීවරයා කීවේය.

කෙසේ නමුත් විදේශ ඇමති තිලක් මාරපන අවසන් මොහොතේදී හෝ ජිනීවා සමුළුවේදී පල කරන ලද ඇතැම් අදහස් සමබන්දයෙන් ස්තුතිය පල කරන බවද මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

106 views

9 Comments to “මනෝ තිත්තවැල්ල තක්කඩියෙක්, ජාවාරම්කාරයෙන්, සල්ලිවලට ඔ්නම කුප්ප වැඩක් කරන පෙරේතයෙක්..- විමල් පාර්ලිමේන්තුවේ ඇවිලේ..[Video]”

  1. Namal says:

    මුන් ඔක්කොම කපටීයෝ….

  2. Samarakoon says:

    I totally agree with Mr. Weerawansa.

  3. Audit Superintendent says:

    Can someone take legal action against this MT bugger?

    How can he take decisions on behalf of the country without the consent of the president and the cabinet?

    • බයියෙක් says:

      හරියට හරි. මේ වගේ රටකට ඉතා වැදගත් තීරණයක් ගත යුත්තේ උත්තරීතර පාර්ලිමේන්තුව හරහායි.
      එහෙම නැතුව, නීති විරෝධී ලෙස ගත මේ තීන්දුව බල රහිතයි.
      මේ බව එක්සත් ජාතීන්ට දැන්වීම ජනාධිපති තුමාගේ, අගමැති තුමාගේ සහ විපක්ෂ නායක තුමාගේ වගකීමක්.

    • Jayanath says:

      MT Takes Advises from RW, CBK, Mongal, Paskee, Raththee, AK, PC, Datha, Samban

  4. Loola says:

    Loola nathi wala(rata) ta thiththya pandithaya wenawaamai.
    Any leader must have a strong backbone and courage, otherwise unsuitable or unfit for leadership.

  5. Nim says:

    WE TOTALLY UNDERSTAND &
    AGREE WITH
    WEERAWANSA SAHODARAYANANI

  6. “දේශයේ පංචායුදය ” විමල් විරුවනෙනි! ඔබට පොදු ජන ජය මල් .

  7. Upul says:

    I do not agree with all what WW is telling the public, but in this instance I totally agree with him.

Main News