මනෝ-පලනි ආණ්ඩුවෙන් යන බව කියයි.. කැබිනට් හමුවේ ගෝරනාඩු කරයි..

June 30, 2019 at 10:00 am | lanka C news
මනෝ-පලනි ආණ්ඩුවෙන් යන බව කියයි.. කැබිනට් හමුවේ ගෝරනාඩු කරයි..

රජය විසින් පොරොන්දු වූ පරිදි වතු කම්කරුවන් සඳහා රුපියල් 50 ක වැටුප් වැඩිවීමක් ලබා දීම තවත් ප්‍රමාද කරන්නේ නම් ආණ්ඩුවේ සිටීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බව මනෝ ගනේෂන් හා පලනි දිගම්බරම් යන ඇමතිවරුන් ආණ්ඩුවට අනතුරු අඟවා තිබේ.

රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොරොන්දු වූ රුපියල් 50 ක මුදල වැඩි නොකිරීම සම්බන්ධයෙන් මෙම ඇමතිවරුන් දෙදෙනා අවසන් වරට පැවැති කැබිනට් රැස්වීමේදී දැඩි විවේචනයක් එල්ල කර ඇති බවයි.

මෙම වැටුප් වැඩිකිරීම අප්‍රේල් මාසයේ සිට සිදු කිරීමට පොරොන්දු වුවත් එය මෙතෙක් සිදු කර නැතැයි ඔවුන් චෝදනා කර ඇත.

මේ හේතුවෙන් තවදුරටත් ආණ්ඩුවේ සිටින්නේ ද නැද්ද යන්න තීන්දුවක් ගැනීමට කාලය පැමිණ ඇති බවත් ඔවුන් අනතුරු අඟවා තිබේ.

22,510 Viewers

4 Comments to “මනෝ-පලනි ආණ්ඩුවෙන් යන බව කියයි.. කැබිනට් හමුවේ ගෝරනාඩු කරයි..”

  1. Pal says:

    Dear Tamil friends,

    Your leaders engage in political game. Their existence is guaranteed when you have issues.
    They like to see you all are coming behind them. So if they really like your well-being, best thing is to stop political game and help a system of development within our country without inviting foreign forces to look into your problems.
    These people should joint hand with a firm policy, not making deal from time to time.

  2. Gonsun says:

    Phottuwa pipenna langaaaaai, eken Ronbonna lahasthiwenwa wagei, Bageta Kotiyo mun.

  3. Aluguththeruwa says:

    This could be a drama. They will increase this 50/- and tie estate votes to unp.
    Otherwise Pohottuwa must make an alliance as a political party. Must have election manifesto with basic principles ( not base on different parties’ preferences) and no party can get out (once a Govt is formed) from the alliance due to reasons other than breaching policies in the manifesto. Then these minor parties can’t shake major parties with their tails.

  4. sinha le says:

    සිරිමා සාස්තිරි ගිවිසුම හරියට වැඩකලානම් උබලා අපේ රටේ නැහැ

Main News