මමයි මන්ත‍්‍රී කියා ලේකම් හිමි මැතිවරණ කොමිසමට දන්වයි.. පක්‍ෂයෙන් ඥාණසාර හිමි තෝරයි.. මන්ත‍්‍රීකමට මාරක සටනක්…

August 9, 2020 at 10:40 am | lanka C news
මමයි මන්ත‍්‍රී කියා ලේකම් හිමි මැතිවරණ කොමිසමට දන්වයි.. පක්‍ෂයෙන් ඥාණසාර හිමි තෝරයි.. මන්ත‍්‍රීකමට මාරක සටනක්…

අපේ ජන බල පක්ෂය සඳහා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීමට තීරණය කර තිබේ.

අපේ ජන බල පක්ෂය මධ්‍යම කාරක සභාවේ සියලු සාමාජිකයන් විසින් ඥානසාර හිමියන් මන්ත්‍රී ධුරයට නම් කිරීමට අනුමැතිය ලබා දුන් බව එහි මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් පක්ෂයේ තීරණය ලිඛිතව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් මේ වනවිට පක්ෂයේ මහලේකම් ධුරය දරන හිමියන් විසින් තමන් මන්ත්‍රී ධුරය සඳහා තෝරා ගත් බව සඳහන් කරමින් ලිපියක් මැතිවරණ කොමිසම් වෙත භාර දී ඇත.

ඒ හේතුවෙන් පක්ෂය තුළ අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබිණි.

ඊට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද එම මන්ත්‍රීධුරය ගැන දැඩි බලාපොරොත්තු සහගතව සිටියහ.

738 views

40 Comments to “මමයි මන්ත‍්‍රී කියා ලේකම් හිමි මැතිවරණ කොමිසමට දන්වයි.. පක්‍ෂයෙන් ඥාණසාර හිමි තෝරයි.. මන්ත‍්‍රීකමට මාරක සටනක්…”

  1. පයිතගරස් says:

    මෙරට මැතිරවණ ඉතිහාසයේ වැඩිම ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණයක් වාර්තා වන්නේ 2020 මහ මැතිවරණයේදීය. මෙවර ප්‍රකාශිත ඡන්දවලින් 744,373 ක් ප්‍රතික්ෂේප වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 6.03 කි,එය ජවිප‌ෙ හා එජාප ගත් මුලු චන්ද සංඛ්‍යාව වන 695,393ටත් වැඩි ප්‍රමාණයකි.
    චන්දය නොදුන් චන්දදායකයින් සංඛ්‍යාව තිස්නව ලක්ෂ විසිදහසකි (3920583).
    චන්දය නොදුන් + චන්දය කුරැටුගෑ එකතු කල විට 4664956කි,පොහොට්ටුව ලබා ගත් චන්ද ගණනින් බාගයකටත් වැඩි 68%කි.
    චන්දය නොදුන් + චන්දය කුරැටුගෑ + ස.ජ.බ එකතු කල විට ලක්ෂ 74කි.එය පොහොට්ටුුුුවේ ලක්ෂ 68 අභිබවන අගයකි.
    මේ අනුව ජයග්‍රහණය යනුව‌ෙන් දක්වන දේ ඇත්තටම ජයග්‍රහණයක්ද ?

    • Sri Lanka says:

      Iskole palaweniya wenne ekai. Anith ewun ekko fail, ekko rejected due to low marks.

      Ithin uba kiyanne palaweniya wena eke wadao nehe mokada anith okkoma fail or low marks hinda kiyala?

      Dawase wadihariyak hitagena hitapan. Moleta sahalluwak danei.

      • ඊබ්‍රහිම් ගේ බුරියානි says:

        ඥානසාර රතන වගේ එවුන්ට මහා සංගරත්නය කියපු ගොන් බයියෝ කෝ දැන්? 😀

      • ගොමයා says:

        පයිතගරස්ට නියම පිළිතුර : හිතට දුකයි වාගේ පොරට. කුහකයා.

      • අනුර කුමාර වික්කමසිංහ says:

        නොදී හිටපු චන්ද 100% ක් පොහොට්ටුවට දෙන්න හිටපුව වෙන්නත් පුලුවන්. 100% ක් පොහොට්ටු විරොධී වෙන්නත් පුලුවන්, නැතිනම් කොටසක් පොහොට්ටුවට වැටෙන්නත් පුලුවන්…. හාද ….ආ….

    • ගවමූත්‍රා පෑඩ් සජිත් වහලුන්ගේ සිත නිවන කතා says:

      කිලී මහා රාජා ගේ රූකඩ 8 ෆේල් නෝ කැපෑසිටි උස සිකුරුටි මිටි කම්කරු සදා ලෝක කුජීත ප්ලකනිල් පෑඩ් සජිත් කම්බ හොරා කොටළුවා හූ… ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑශ්බොර්ඩ් එකෙන් රනිල් ගේ බටන් එක ඔබපන් මල් පොප්සියා හූ..

    • Saradiel says:

      මන්ත්‍රී ධුරයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීමට ගත් තීරණයට අපේ ස්තුතිය ..එය ඉතා විශිෂ්ට තීරණයක්

      • මාතොට says:

        මට පේන හැටියට මෙි ලේකම් වහන්සෙ ෂුවර් එකටම කාල් මාකස් නිකායෙ ජෙප්පෙක් හරි ඩෙරීඩා නිකායෙ පෙරටුවෙක්. පෙනුමෙන් මං කියන්නෙ. මට මතක් වෙන්නෙ ජෙප්පන්ගෙන් අන්තරේ බලේ ජෙප්පෙක් වගේ හිටපු පෙරටු කැදවුම්කරැවෙක් ඩැහැ ගත්තු හැටි. ගලබොඩලව රතනලව සුපිරියට අන්දල වගේ.

    • Sunil says:

      UNP, Telephone වල අඩු වුනු ජන්දය ඔක්කොම පොහොට්ටුව ට දුන්නෙ නෑ. නොදිය හිටිය. කටු ගෑව. ඕන තේරුම් ගන්න බැරිද?

    • JVP Licke Pad Sajith's Bottom says:

      අනේ තෝ වගේ කොස් කොල ක්‍රෝටන් කොල කාලා ගවමූත්‍රා එක්ක පකනිල් ගහන මීහරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.. ඔය ඡන්ද නෝ කැපෑසිටි පෑඩ් සජිත් කම්බ හොරාට දෙන්න ඔනේ නම් කුරුටු ගාලා හරි ඡන්දේ නොදා හරි ඉන්නවද මෝඩ මූසල වහල් 3% ජවිපාවෝ..?

    • ආකිමඩිස says:

      ඔය විදියට ගනන් බැලුවොත්, ලෝක ඉතිහාසයේ කිසිම කෙනෙක් කිසිම මැතිවරණයක් දිනලා නැතිව ඇති.

      • නිවහල් නිදහස් ජෙපි වහලා says:

        මෙි විදයට අනිත් පැත්තට ගණන් බලල ජෙප්පන්ගෙ පරාජය තක්සේරු කරොත් පුංච් අම්මට එකපිට තුන් සැරයක් හි.. වෙනවනෙ යකෝ.

    • රජරට බයියා says:

      පයිතගරස් නියාය මේකට හරියන්නෙ නෑ මල්ලි. මේක ප්‍රජාතන්ත්‍රවාදී නියාය.

    • sunimal says:

      පයිතගරස්ගේ අදහස් ගැන සැලකිලි මත් විය යුතුයි ….මහනුවර .අමිත් වීරසිංහගේ ප්‍රකාශිත මනාප වලට සිදුවුයේ කුමක්ද ?මැතිරවණ ඉතිහාසයේ වැඩිම ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණයක් වාර්තා වන්නේ 2020 මහ මැතිවරණයේදීය…එය සිදු වුයේ කෙසේද ? පරික්ෂණ කල යුතුයි

    • n Fernando says:

      එතකොට චන්දය නොදුන් ගණන පොදුජන පෙරමුණට පක්ෂ චන්ද නම් මේ ගත්ත 69ලක්ෂය ට එය එකතු කල uthui නේද

    • ගවමූත්‍රා පෑඩ් සජිත් වහලුන්ගේ සිත නිවන කතා says:

      අනේ තෝ වගේ කොස් කොල ක්‍රෝටන් කොල කාලා ගවමූත්‍රා එක්ක පකනිල් ගහන මීහරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.. ඔය ඡන්ද නෝ කැපෑසිටි පෑඩ් සජිත් කම්බ හොරාට දෙන්න ඔනේ නම් කුරුටු ගාලා හරි ඡන්දේ නොදා හරි ඉන්නවද මෝඩ මූසල වහල් 3% ජවිපාවෝ..?

    • Gonsun says:

      Ape apochchata daruwo 29y, bende 16dee, geni 14years.
      Buudale ta nadu, 10k, ge ona kivva 4k vatta ona kivva, ithiri aya mokuthbepa kivva.
      Thahaven pirunu ganaa wedida, nopirunu ganana aduda.?.
      Chuu and Pee eke pinguththara wahalo.
      Thoth kithul gahata giya eka wenna hadanawada bola.
      Kalkonis Sunakan (kalakanni Balla)

    • ඊබ්‍රහීම් සහෝදරයා says:

      මෙව්වා රතු අලි පැටියගෙ ගොං තර්ක සාස්තර. මූ කියන ආකාරයේ හිලක් නැති හු_තක් හොයා ගන්නෙ කොහොමද කියපන්කො .

    • kkuruwita says:

      ප්‍යිතගරස් ලොක්කා ! මොනවද මේ ස්වයං වින්දන ගොං තර්ක ! ! 🤣😂🤣😂🤣😂 !!!

    • මාටියා says:

      ඈ බොල පයිතඩිගරසො, 1988 ජනාදිපතිවරනයේ වලන්ගු චන්ද ප්‍රතිශතය 53%. ඒකෙනුත් සජීගේ අප්පොඡ්ඡා ගත්තේ 50%, එතකොට දලවශයෙන් මුලු ප්‍රමානයෙන් 25%. ඒකට කියන්නෙත් ජයග්‍රහනයක් කියලද​?

    • සුදත් says:

      පයිතගරස් ඇත්තටම ඇත්ත තමයි කියන කාරනය ඊලඟ ජනාධිපතිවරනයට උබ ඉදිරිපත් වෙයන්. කියපන් නොදාන ජන්ද ඔක්කොම මටයි කියලා ගිවිසුමක් ගහගනින්.එතකොට අනිවාර්යයෙන් උබ දිනුම්.

    • අරුණකුමාර දිසානායක. says:

      හුටා.එතකොට ප්‍රතික්ෂේප ඔක්කෝම පොහොට්ටු විරෝධීයි.
      මාත් හිතුවා ඒ ටික ජප්පන්ගෙ කියල.
      වානා වහ්.පූනා පුහ්.පය්යෙ තගරස්.

    • Jayasantha says:

      ඒක ගැටලුවක් නෑ. කොහොමත් ඔය කිව්ව ඔක්කොම චන්දය දාන්නේ නෑ. වැඩිම වුනොත් තව ලක්ශ 20 – 25ක් තමා වැටෙන්නේ. ඒක විපක්ශයේ චන්ද
      හෝ පාවෙන චන්ද වෙන්න පුලුවන්. එහෙම බැලුවත් ඔක්කොම එකතුව (ඔය කිව්ව ප්‍රතික්ෂේප ඒවත් එක්ක) ලක්ශ 68වඩා අඩුයි…

    • Ranjith says:

      උඹ ගෙදර ගිහින් වෙන චන්දයක් තියාගනින් ගෑනිත් එක්ක. යකෝ චන්ද 8න් මන්ත්‍රී දූර දුන්න කාලෙකුත් තිබුන. JR ජරා පප්පා ගේ චන්ද ක්‍රමයට වයසක මිනිස්සු කොහොමද චන්දෙ කොලේ කතිර 4ක්‌ ගහන්නේ එක ඉරක් වත් කොටුවේ නොගා. මැකෝ ට නීතිය වෙනස් කරන්න කියපන් ගොන් නාම්ම්බෙක් වගේ තප්පුලන්නේ නැතුව.

  2. අරුණ කුමාර දිසානායක. says:

    ලේකම් ගොය්යා හොඳට ගැලපෙනවා. කලිසමක් කමිසයක් දා ගත්තම වැඩේත් ලේසියි. කාර් පර්මිට් එක ගත්තොත් කෝටි ගානක් අතේ.කාටද ආඩම්බර!

    • LION says:

      අරුණ උබ අන්තවාදී හම්බයෙක් නේද ?අන්තවාදී හම්බයින්ට දැන් තරු පේනවාලු හික් …හික්…

      • උක්කුං මල්ලී says:

        අධිකරණය අලි සබ්රීට ලු නේද?

      • nimalsiri says:

        langadeema umbawage moda suruttu baiyanta tharu penewido.ekatai ape ali sabry inne umbalaata davaltharu
        pennanna moda lion.

        • LION says:

          Don’t day dream puthalam buruvo ..Who cares Ali Sabry . This is Sinhalese Motherland …We are lions

    • ISIS JVP says:

      හොඳ වැඩේ.. රැවුල්, කොන්ඩෙ වවාගෙන ගංජා කොටේ ගහගෙන් ඉන්න රැඩිකල් කියාගන්න ජෙපි ගනින්නාසේලාට කඩේ යන ගොබ්බ හැත්ත..

  3. Jee says:

    උඹේ ගනන්
    Ane gono
    Umba aniwaryayen මලී ආවේ පොරක්
    පාස් kapan
    Modayo

    • Elakiri.com says:

      Ammapa me moda jeppo nam kawadawath iganaganna in newei….hoda hoda innawa witharai

  4. kamal says:

    පයිතගරස්අ, නේ මචෝ දන්නේ නැත්නම් මැතිවරණ නීති ගැන ඉන්ටෙර්නෙට් එකෙන්වත් හොයල බලපන්. ගොබ්බකම තිබුනට පෙන්නන එපා.

  5. Sarath says:

    හහා….හහාා……..හුහු……

  6. ධම්මික මහනුවර says:

    පයිතගරස් ට හා ඒ වාගේ අයට බනින්න එපා. අනුකම්පා කරන්න. ඒ වගේ මෝඩයොත් මේ සමාජයේ ඉන්න බව වටහා ගන්න.

  7. baiya says:

    2019 gota gath chanda ganana 6924000
    2020 pohottuwa gath chanda ganana 6853000
    theeranaya oba sathui

  8. Chameen says:

    දන්න එකෙක් කියපන්කො ලේකම් මොකාද කියල.