මම ඉල්ලනවා.. මමත් ඉල්ලනවා..- රනිල්-සජිත් තනිව අද ජනාධිපති අපේක්‍ෂත්වයට සාකච්චා..

September 22, 2019 at 10:00 am | lanka C news
මම ඉල්ලනවා.. මමත් ඉල්ලනවා..- රනිල්-සජිත් තනිව අද ජනාධිපති අපේක්‍ෂත්වයට සාකච්චා..

එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අතර තීරණාත්මක හමුවක් අද දිනයේ ද පැවැත්වීමට නියමිතය.

ඉදිරි ජනාධිපති ජාතික අපේක්ෂකයා නම් කිරීම පිලිබදව මෙම හමුවේදී සාකච්චා කරනු ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම දෙදෙනාම ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට ඉදිරිපත්වන බවත් දැනටමත් පවසා ඇත.

මේ අතර කථානායක කරු ජයසූරිය මෙන්ම ඇමති දයා ගමගේ මහතා ද ජනාධිපති අපේක්ෂකයා වීම සඳහා කැමැත්තෙන් පසුවන බවද වාර්තා වේ.

53 views

4 Comments to “මම ඉල්ලනවා.. මමත් ඉල්ලනවා..- රනිල්-සජිත් තනිව අද ජනාධිපති අපේක්‍ෂත්වයට සාකච්චා..”

  1. පොරමෝලා says:

    රනිල් සජිත් සහ කරු අතර සිදුවන මෙම සටනේ ජයග්‍රහණය ලබා ගැනීමට සජිත් මහතාට හරි ගියාම ගෙවීමේ ක්‍රමයට උපදේශන සේවාවක් ලබාදීම

  2. පොරමෝලා says:

    රනිල් කරු සහ සජිත් අතර සිදුවන මේ සටනින් ජයග්‍රහණය කිරීමට සජිත් මහතාට හරිගියාම ගෙවීමේ ක්‍රමයට උපදේශන සේවාවක් ලබා දීමට පොරමෝලා වන මම කැමති බව ප්‍රකාශ කරමි

  3. RAYMOND says:

    රනිල් සජිත් කරු එපා පක්ෂ යේ ඉන්න ජනප්‍රිය කෙනා සිනමා නලු රහස් පරීක්ෂක
    වැට ලග බුද්ධි අංශ නායක මෙවර AL විභාගය ලියු ගම්පහ මංත්‍රී පසුසම්පත් නයෝජය ඇමති රංජන් රාමනායක ටයි එජාපය මනාපය

Main News